Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    dick boy 135 gahapu macth eka patan ganna kalin meke kiyala aethi u test series ekata gannava kiyala...

    mokada eda ude inside info ekak giya match eka vikunanava kiyala lol.. anthimata u 135 gahala slection ekata ava

    lankave cricket handle karanne oya 03 kattuva
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ ටීම් එකත් එක්ක යන Analyst ල එහෙම මොනාද බන් කරන්නේ... අනික ටොස් එක දිනලා මොකට බෝල් කරාද මන්දා
    Wadakata ati ekek wath na ban .Me ground eke Kalin bat karana Un dinanawa Kiyala dana danth mulin ball kala
     
    • Like
    Reactions: dilann

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ape cricket baord eken karanne trick ekak players lage wrose format ekata u gihin obala.. obala fail unama mendis, gune,dick boy genava

    aethule un oya nisa henama kala kirimen gahanne... onna okayi world cup hodata gahapu den mehema vetila tiyenne lol
    Meka nam aththa. Munge Body Languages walin penawa mokak hari api nodanna loku aulak thiyenawa kiyala.
    Dasun & Chameera gen hodatama ehema penawa. Balapan dan kiwwath wage ODI perform karana ewun T20 ewanawa.
    Eeta passe unge mind eka hadenne unta T20 ba kiyala. Un risky shots walata yanne na eeta passe.
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩේ 100ක් ගැහුවා ඔන්න සහබාගීඋන එක තමා වැදගත් ම හරි පැරදුනාට කමක් නෑ සහබාගී උන එක තමා වටින්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,274
    1
    16,853
    113
    −273.15°C
    334252.14.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    dick boy 135 gahapu macth eka patan ganna kalin meke kiyala aethi u test series ekata gannava kiyala...

    mokada eda ude inside info ekak giya match eka vikunanava kiyala lol.. anthimata u 135 gahala slection ekata ava

    lankave cricket handle karanne oya 03 kattuva
    කොහොමත් මේ ටූනමන්ට් එකම විකුණලා තමයි.
    විරාට් කෝලිගේ 100 මැච් එකට උට සෙන්චරියක් දාගන්න උදව් කරන්න තමයි අපිත් එක්ක ටූනමන්ට් එකක් දාගෙන තියෙන්නේ.
    කනාවට ඔසීලා එක්ක එක මැච් එකක් දිනුව. මේ සීරියස් එකම වයිට්වොෂ් වෙනවා බලපන්කො.
    ඊට පස්සේ කියයි අර බූරු පුතාලා තුන්දෙනා නැති නිසා පැරදුනා කියලා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙ පාර නම් වල්ඩ් කප් එකේ ඇෆ්ගනිස්තානෙනුත් කනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමත් මේ ටූනමන්ට් එකම විකුණලා තමයි.
    විරාට් කෝලිගේ 100 මැච් එකට උට සෙන්චරියක් දාගන්න උදව් කරන්න තමයි අපිත් එක්ක ටූනමන්ට් එකක් දාගෙන තියෙන්නේ.
    කනාවට ඔසීලා එක්ක එක මැච් එකක් දිනුව. මේ සීරියස් එකම වයිට්වොෂ් වෙනවා බලපන්කො.
    ඊට පස්සේ කියයි අර බූරු පුතාලා තුන්දෙනා නැති නිසා පැරදුනා කියලා.
    news ekak ava dikava ganna try ekalu india test series.. ethkota 3 kattuvama team eke... charithva kapanna kale hari :lol: :rofl:

    niyamayi nimayi :love:

    oya macth eka patan ganna kalin kivve ...ude 9.00ta

    135 gahuva lol

    cricket aethule un dannava vela tiyenne pita unta kiyanne nahe.. mokada mattu unoth un gedara
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    I firmly beleive cricket is a sport of 90% brain, mind set and 10% skill talent. When brainless cricketers and administrators controlling sl cricket, no wonder these results😔
     
    • Like
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    අස්ලංක , නිස්සංක විතරයි උඩ ගහපු උන්ගෙන් T20 ටීම් එක්ක ඉන්න ඕනේ උන්. අනිත් උන් තේරුමක් නෑ .
    වනියත් නැතුව ටීම් එක හිස් වගේ ...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    poddak hoyala bala palla 03 kattuva masekata unge prathirupe hadanna, anith ayata mada gahanna koyi tharam viyadam karanavada kiyala

    facebook, elakiri eke unge peretha thatu innava... fb eke nam innava henata... rs 5000 keli denne eka post ekakata :lol: :rofl: