Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    un hitiyath arun gahanava ban.. ada eka thama chance eka.. mokada un ekak denava samanyen apita :P
    විකට් එකක් ගන්න එකෙක් නෑ මැද over වල. වනිය , තීක්ෂණ හිටියනම් වෙනසක් තියනව. වනිය යටින් ඉද්දි batting උනත් හොදයි.
     
    • Like
    Reactions: randext86

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බලපන් ශේයාස් ගානට සිංගල් දදා ගහනවා. එහෙම ගහන එකෙක් දැක්කමත් ආසයි.
    ඌ ෆීල්ඩ් එක බලලා ගානට ෂොට් එක ප්ලේස් කරනවා.
    ඩ්‍රාවිඩ් ගෙන් පස්සේ ලස්සනට ෂොට්ස් ගහන එකෙක් දැක්කමයි පොල් අඩි කාරයෝ ඇරෙන්න.
     
    • Like
    • Love
    Reactions: Die-hard and acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    හත්තිකේ ටෙස්ට් සීරිස් එකකුත් තියෙනවද බන් India එක්ක? :baffled:
    අර ඒකට ඉන්නව කියන Ashain Daniel කාරයා තාම මෙහෙ club මැච් ගහ ගහ ඉන්නව. :unsure:

    mokada un ekak denava samanyen apita :P
    එහෙම නම් මැච් නිකන් දෙන්නේ නෑ උන්. එකදිගට මැච් 11ක් දිනලා ඉන්නේ. ඒක වැඩි කරගන්නවා මිසක් පරදින්නේ නෑ .
    ------ Post added on Feb 27, 2022 at 10:14 PM
     
    • Haha
    Reactions: Venux

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අර ඒකට ඉන්නව කියන Ashain Daniel කාරයා තාම මෙහෙ club මැච් ගහ ගහ ඉන්නව. :unsure:

    එහෙම නම් මැච් නිකන් දෙන්නේ නෑ උන්. එකදිගට මැච් 11ක් දිනලා ඉන්නේ. ඒක වැඩි කරගන්නවා මිසක් පරදින්නේ නෑ .
    ------ Post added on Feb 27, 2022 at 10:14 PM

    ithin ban ada unge main 03 denek rest karavala tiyenne podi chance ekak denna thama..

    un giya Lanka T20 series eketh chance dunna ohoma
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    Iyer not out series ekata total eka 204iyi

    asaiyi bung balannath mehama bat karanawaa. ganna risk ekath hondata balala u ganneth. penne nadda ara lahiru kumrata mulin gahapu boundry eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ithin ban ada unge main 03 denek rest karavala tiyenne podi chance ekak denna thama..

    un giya Lanka T20 series eketh chance dunna ohoma
    උන්ට උන්ගේ බැටින් sure . කීයක් ගැහුවත් chase කරන්නන පුලුවන් කියලා දන්නවා. අනිත් උන්ට chance දුන්නේ.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    උන්ට උන්ගේ බැටින් sure . කීයක් ගැහුවත් chase කරන්නන පුලුවන් කියලා දන්නවා. අනිත් උන්ට chance දුන්නේ.
    India lesiyan unge ratedi nam bowl out karala match ekake dinna baa machan ada kale nam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    India lesiyan unge ratedi nam bowl out karala match ekake dinna baa machan ada kale nam
    කොහේ bowl-out කරන්නද බන් . මැච් තුනේම අරන් තියෙන්නේ විකට් 9 යි. :baffled:

    sHQnXBa.jpg
     
    • Like
    Reactions: acryan