මම කලින් පපුව රිදෙනවා කියලා මේ thred එක දැම්මා
https://elakiri.com/threads/heart-කේස්-help.2034405/
මම cardio (Dr. Bhathiya Ranasinghe) කෙනෙක්ට පෙන්නුවා.
එයා echo එකක් ගත්තේ නෑ.
Pantocid 40mg සති 2ක් බීලා අඩු නොවුණොත් ආයේ එන්න කිව්වා...
Heart එකේ ප්‍රශ්ණයක් නෑ කියලා කිව්වා. Stethoscope එකෙන් විතරයි බැලුවේ.
සාමාන්‍යයෙන් මුලිකම අවදියේදී stethoscope එකෙන් කියන්න පුළුවන් ද?