2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Doesn't matter
    Just put vote under "pathola" machan.
    It will take only 2 seconds brow
    ඔයි ඔහොම බල කරන්න බෑ.

    @Sandy_Fdo මචන් උබ ආස වැටකොලු වලට නේද? එහෙනන් එකට වෝට් කරපන්.

    පතොල පොන්නයන්ට වැටකොලු හයිය පෙන්නමු.

    ප්‍රවුඩ් ටුබී වැට්කොල්යන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    ඔයි ඔහොම බල කරන්න බෑ.

    @Sandy_Fdo මචන් උබ ආස වැටකොලු වලට නේද? එහෙනන් එකට වෝට් කරපන්.

    පතොල පොන්නයන්ට වැටකොලු හයිය පෙන්නමු.

    ප්‍රවුඩ් ටුබී වැට්කොල්යන්
    Question Mark What GIF by MOODMAN
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    පවුල් පාලනය පිටුදකිමු
    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තීරණය කරන ක්‍රමය වෙනස්කරමු.
    නාකි මයිනා ගෙදර යවමු

    පතෝල අරගලයට ජය.
    එන්න අපිත් එක්ක එකතුවෙන්න.
    ඔබේ තරුණ ජවය අපට අවශ්‍යම මොහොතයි

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    පතෝල තමයි බයියෝ. අරගලය hijack කිරීම හෙළාදකිනවා 🥲

    පතෝල 😸
    වැටකොළු
    ------ Post added on Apr 13, 2022 at 2:00 PM

    ඔයි ඔහොම බල කරන්න බෑ.

    @Sandy_Fdo මචන් උබ ආස වැටකොලු වලට නේද? එහෙනන් එකට වෝට් කරපන්.

    පතොල පොන්නයන්ට වැටකොලු හයිය පෙන්නමු.

    ප්‍රවුඩ් ටුබී වැට්කොල්යන්
    කමොන් වැටකොලියන්ස්
    ------ Post added on Apr 13, 2022 at 2:02 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    පතෝල තමයි බයියෝ. අරගලය hijack කිරීම හෙළාදකිනවා 🥲


    වැටකොළු
    ------ Post added on Apr 13, 2022 at 2:00 PM
    අපේ අරගලයේ බයියෝ, ටෝයියෝ නැහැ.
    අපි යන්නේ එක අරමුණකට.
    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තිරනගන්න එක අහවර කරන්න.
    උද්දච්ච මානසිකත්වය පරද්දන්න.
    කිරිය ලස්සන තැනක් කරන්න. තෝතැන්නක් කරන්න.
    ඔබත් එකතුවන්න

    පතෝල කණ්ඩායම දිනවමු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    එච්චර ඕනි නෑ. සරලයි පතෝල කියන්නේ බයියෝ 😜
    මිතුරනි රැවටෙන්න එපා.
    අපේ අරගලය වෙන පැත්තකට යවන්න මොහු උත්සහ කරනවා

    එකම අරමුණක ඉමු,

    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තිරනගන්න එක අහවර කරන්න.
    උද්දච්ච මානසිකත්වය පරද්දන්න.

    කිරිය ලස්සන තැනක් කරන්න. තෝතැන්නක් කරන්න.
    ඔබත් එකතුවන්න
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අපේ අරගලයේ බයියෝ, ටෝයියෝ නැහැ.
    අපි යන්නේ එක අරමුණකට.
    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තිරනගන්න එක අහවර කරන්න.
    උද්දච්ච මානසිකත්වය පරද්දන්න.
    කිරිය ලස්සන තැනක් කරන්න. තෝතැන්නක් කරන්න.
    ඔබත් එකතුවන්න

    පතෝල කණ්ඩායම දිනවමු
    😐 වැටකොළු ස්වාධීනයි බොරු චෝදනා මේවා

    මිතුරනි රැවටෙන්න එපා.
    අපේ අරගලය වෙන පැත්තකට යවන්න මොහු උත්සහ කරනවා

    එකම අරමුණක ඉමු,

    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තිරනගන්න එක අහවර කරන්න.
    උද්දච්ච මානසිකත්වය පරද්දන්න.

    කිරිය ලස්සන තැනක් කරන්න. තෝතැන්නක් කරන්න.
    ඔබත් එකතුවන්න
    වැටකොළු ස්වාධීනයි 👍
    ------ Post added on Apr 13, 2022 at 2:06 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    😐 වැටකොළු ස්වාධීනයි බොරු චෝදනා මේවා


    වැටකොළු ස්වාධීනයි 👍
    ------ Post added on Apr 13, 2022 at 2:06 PM
    අපි එකම අරමුණකට යන්නේ.

    අපි එන්නේ එතනට.

    තනි තනියෙන් නැගිසිටින්න.
    එවිට එය මහා බලයක අරම්බයයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වාසියක් නෑ මචං. කඩේ ගියාට එතනින් එහාට මුකුත් නෑ....
    මහ පතෝල පක්ෂයක්...
    වැටකොළු ෆෝ ලයිෆ්.

    ප්‍රව්ඩ් ටු බී අ වැටකොලියන් :lol:

    වැටකොළු ස්වාධීනයි 👍
    වැටකොළු රසයි
    උබලා ඉරිසියයි
    ------ Post added on Apr 13, 2022 at 2:27 PM