URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    hadissi neethiya daida pissa?
    හදිසි නිතිය , කොරපිව් දාන එක ගොන්ම වැඩක්. ඒක හැබැයි මේ වෙලේ දාන එක අරගල කරුවන්ට හොදයි. මොකද වෙන පති වල මිනිස්සු ගොන් විදිහට වැඩ කරන එක නවතිනවා. ඔය දෙකම ඉවර උනාම ආයි ගෝල්ෆේස් යනවා. ඒ නිසා ඒක කරන්නේ නැ .ටක්කෙට වෙන්නේ මුස්ලිම් කෙනෙක් වගේ එකෙක් ඉස්සරහට දාල ලොකු ගේමක් අදියි. නැත්නම් බෝම්බයක් වගේ දෙයක් එන්න ඉඩ තියනවා
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,394
    2,778
    113
    රාජපක්සල බලතන්හාව නිසා අන්තිමට මේක දාල යන්නෙ සින්හල මිනිස්සුන්ගෙන් ප්‍රබාකරන් හිටිය නන් තොපිට වඩා හොදයි කියලත් අහගෙනම තමා. අපරාදෙ ජීවිත පුජා කරපු රණවිරුවො ටික.
    දැනටම එහෙම හිතෙන්නේ නැද්ද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    දැනටම එහෙම හිතෙන්නේ නැද්ද.
    මුන් හොරා කෑව කියල ප්‍රභාකරන් කරපු ත්‍රස්තවාදී වැඩ නැති වෙන්නෙ නෑ. අනික රාජපක්සල ප්‍රභාකරන් එක්ක ගනුදෙනු කරේ අවුරුදු 5ක් 6ක් වගේනෙ. උන් ෆිනිශ් කරාට අරුන් අවුරුදු ගාණක් ත්‍රස්තවාදී වැඩ කරානෙ. ඒක මේ සින්හල උන්ට විතරක් කරපුව නෙවෙයිනෙ උගෙ ජාතියෙ උන්ටත් එක්කම කරපුවනෙ.
     
    • Like
    Reactions: War Fighter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔක්කොම එක පාරම මොකද බන් මේ උනේ ? එකෝම මේක ආණ්ඩුවේ ප්ලැනක්.

    නැත්තන් අර දාර බයියෝ ටිකට ආණ්ඩුව එපා වෙලා පාරට බැහැල.

    මම මාරම බයෙන් හිටිය දෙයක් තමයි දවසක ඔය බයියෝ කියන උන්ට ආණ්ඩුව එපා වෙලා පාරට බැස්සොත් මොනවා වේයිද කියල. උන්ට අර ශිෂ්ට ගති කියන එව්වා නැහැනේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    yapa this is now very serious. a big pressure from international communities and authorities. so there is a possibility
    🔴 BREAKING

    මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කදුලු ගැස් හා බැටන් පොලු ප්‍රහාර.. තිදෙනෙක් අත්අඩංගුවට
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    මුන් හොරු/ප්‍රභාකරන ත්‍රස්තවාදියෙක් දෙකේන් එකෙක් දිය රෙද්දෙන් බෙල්ල කපනව අනික් උන් බෝම්බ තියල එක පාර මරනව
    Meka fb page ekaka giya post ekak.

    Matath munwa sure ne dan nam

    IMG_20220420_003737.jpg

    🔴 BREAKING

    මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කදුලු ගැස් හා බැටන් පොලු ප්‍රහාර.. තිදෙනෙක් අත්අඩංගුවට
    Athal athal athal
    ------ Post added on Apr 20, 2022 at 12:38 AM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් හොරා කෑව කියල ප්‍රභාකරන් කරපු ත්‍රස්තවාදී වැඩ නැති වෙන්නෙ නෑ. අනික රාජපක්සල ප්‍රභාකරන් එක්ක ගනුදෙනු කරේ අවුරුදු 5ක් 6ක් වගේනෙ. උන් ෆිනිශ් කරාට අරුන් අවුරුදු ගාණක් ත්‍රස්තවාදී වැඩ කරානෙ. ඒක මේ සින්හල උන්ට විතරක් කරපුව නෙවෙයිනෙ උගෙ ජාතියෙ උන්ටත් එක්කම කරපුවනෙ.
    මම මේ ප්‍රභාකරන් හොඳයි කියනවා එහෙම නෙවෙයි බන්. දැන් බලපන් රාජපක්ෂලා , දැන් මේ කෙලින්නේ සිංහල උන්ටමනේ. උනුත් එහෙමනේ.

    අනික උන් උන්ට චන්දෙ දීපු උන්ටත් අරින ඇරිල්ල බලපන්කො. රඹුක්කන 68% රඹුක්කන 68%ක්ද කොහෙද පොහොට්ටුවට දීල තිබ්බේ ගොටව ගෙන්න.
     
    • Like
    Reactions: U-tag

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ඔක්කොම එක පාරම මොකද බන් මේ උනේ ? එකෝම මේක ආණ්ඩුවේ ප්ලැනක්.

    නැත්තන් අර දාර බයියෝ ටිකට ආණ්ඩුව එපා වෙලා පාරට බැහැල.

    මම මාරම බයෙන් හිටිය දෙයක් තමයි දවසක ඔය බයියෝ කියන උන්ට ආණ්ඩුව එපා වෙලා පාරට බැස්සොත් මොනවා වේයිද කියල. උන්ට අර ශිෂ්ට ගති කියන එව්වා නැහැනේ.
    යකුනේ ගෝල්ෆේස් එකේ තියෙන්නේ
    ගැස් ගන්න සල්ලි තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය
    පැට්‍රල් ගහන්න වාහන තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය

    මේ පටන් ගත්තේ දර ලිපේ උයන නමුත් හට්ටියේ තම්බන්න දෙයක් නැති වෙච්ච මිනිස්සුන්ගේ අරගලය
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,394
    2,778
    113
    මුන් හොරා කෑව කියල ප්‍රභාකරන් කරපු ත්‍රස්තවාදී වැඩ නැති වෙන්නෙ නෑ. අනික රාජපක්සල ප්‍රභාකරන් එක්ක ගනුදෙනු කරේ අවුරුදු 5ක් 6ක් වගේනෙ. උන් ෆිනිශ් කරාට අරුන් අවුරුදු ගාණක් ත්‍රස්තවාදී වැඩ කරානෙ. ඒක මේ සින්හල උන්ට විතරක් කරපුව නෙවෙයිනෙ උගෙ ජාතියෙ උන්ටත් එක්කම කරපුවනෙ.
    කිසිම වෙලාවක හිංසනය අනුමත කරන්නේ නෑ. ඕක මම දකින විදියට විකාශනය උනේ අරගලයක් > අවිගත් අරගලයක් > ත්‍රස්ත සංවිධානයක්. අරගලය පැන නැගුන හේතු ගැන හොයනකොට හිතෙනවා මුන් ආයුධ අතට ගත්ත එක almost හරි කියලා. පක්කු තරම් හොරා කෑවේ නැති උනාට කලින් ඉදපු උනුත් මහ කැරි පකයෝ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    🔴 BREAKING

    මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කදුලු ගැස් හා බැටන් පොලු ප්‍රහාර.. තිදෙනෙක් අත්අඩංගුවට
    අප්පට සිර. බලමු වෙඩි තියයිද කියල
     
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,946
    5,287
    113
    ඔය ආරක්ෂක මණ්ඩලේ ගහ ගනින් පුකේ ,අඩුගානේ සාමාන්‍ය මිනිහෙකුට වෙඩි තියෙනවා ඇරෙනවා ඇරෙන්න උන් කරපු එක වැඩක් කියපල්ලා බලන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    mokadda yako marenne wedi thibbama awama balaya kiyanne?
    eka uparima balaya nemeida?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඉස්සර බන් මට මතකයි පොඩි කාලේ පාර්ලිමේතුවේ දෙමල මිනිස්සු හැමදාම කියනවා හදිසිනිතියට විරුද්ධව චන්දෙ දුන්න කියල. අපි ඒ දවස් වල සතුටු වෙනවා නැහැ අරුන් විරුද්ද උනාට බහුතරෙකින් හදිසිනිස්ටිය සම්මත උනා කිව්වම.

    එහෙම හරි අපි දිනුව වගේ හැඟීමක් තිබ්බේ. ලොකු තේරුමක් තිබ්බේ නැහැ මොකක්ද ඔය හදිසි නිතිය කියලවත් මොකක්ද ඕකෙන් වෙන්නේ කියලවත්.

    දැන් බන් එව්වා මතක් වෙද්දී හිතට හරි බරක් එනවා බන්.
    තක්ශනේ දියුණු හින්ද අපි දකිනවා මොකද වෙන්නේ කියල එත් ඉස්සර? අපි දැක්කේ අපේ රජයට අපිට පෙන්න ඕනේ උන ටික විතරනේ.
    ඉස්සර උතුරේ හර්තාල් කිව්වම, අපිට අදාල නෑ වගේ හිටියා. ආණ්ඩුවෙන් අඩි දෙනවා කිව්වම, “ආ ඇත්තද, මොනවා කරන්නද” වගේ හිටියා. අපිටත් ඒ වගෙම වෙද්දි තමා තේරෙන්නේ…
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    මම මේ ප්‍රභාකරන් හොඳයි කියනවා එහෙම නෙවෙයි බන්. දැන් බලපන් රාජපක්ෂලා , දැන් මේ කෙලින්නේ සිංහල උන්ටමනේ. උනුත් එහෙමනේ.

    අනික උන් උන්ට චන්දෙ දීපු උන්ටත් අරින ඇරිල්ල බලපන්කො. රඹුක්කන 68% රඹුක්කන 68%ක්ද කොහෙද පොහොට්ටුවට දීල තිබ්බේ ගොටව ගෙන්න.
    👇
    මුන් හොරු/ප්‍රභාකරන ත්‍රස්තවාදියෙක් දෙකේන් එකෙක් දිය රෙද්දෙන් බෙල්ල කපනව අනික් උන් බෝම්බ තියල එක පාර මරනව
    👆
    කිසිම වෙලාවක හිංසනය අනුමත කරන්නේ නෑ. ඕක මම දකින විදියට විකාශනය උනේ අරගලයක් > අවිගත් අරගලයක් > ත්‍රස්ත සංවිධානයක්. අරගලය පැන නැගුන හේතු ගැන හොයනකොට හිතෙනවා මුන් ආයුධ අතට ගත්ත එක almost හරි කියලා. පක්කු තරම් හොරා කෑවේ නැති උනාට කලින් ඉදපු උනුත් මහ කැරි පකයෝ.

    එනිවේ අපි මේ කතාව පස්සෙ දවසකට තියමු. නැත්තන් මේ නූල මාර්තුකාවෙන් පිට යනව.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යකුනේ ගෝල්ෆේස් එකේ තියෙන්නේ
    ගැස් ගන්න සල්ලි තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය
    පැට්‍රල් ගහන්න වාහන තියෙන නමුත් පෝලිමේ ඉන්න බැරි මිනිස්සුන්ගේ අරගලය

    මේ පටන් ගත්තේ දර ලිපේ උයන නමුත් හට්ටියේ තම්බන්න දෙයක් නැති වෙච්ච මිනිස්සුන්ගේ අරගලය

    ඔව් නේද බන්.
    ඉස්සර උතුරේ හර්තාල් කිව්වම, අපිට අදාල නෑ වගේ හිටියා. ආණ්ඩුවෙන් අඩි දෙනවා කිව්වම, “ආ ඇත්තද, මොනවා කරන්නද” වගේ හිටියා. අපිටත් ඒ වගෙම වෙද්දි තමා තේරෙන්නේ…
    සිරාවටම. අද හර්තාල් කිව්වම මටත් පොඩි ගැම්මක් අව උදේ... පාරවල් වහල ටයර් පුච්චගන එද්දී නම් හිතුන වැඩේ නම් අල වෙඉ වගේ වගේ කියල
    👇

    👆

    එනිවේ අපි මේ කතාව පස්සෙ දවසකට තියමු. නැත්තන් මේ නූල මාර්තුකාවෙන් පිට යනව.
    ඔව් බන් ඔව්. සිරාවටම