හදිසි නිතිය , කොරපිව් දාන එක ගොන්ම වැඩක්. ඒක හැබැයි මේ වෙලේ දාන එක අරගල කරුවන්ට හොදයි. මොකද වෙන පති වල මිනිස්සු ගොන් විදිහට වැඩ කරන එක නවතිනවා. ඔය දෙකම ඉවර උනාම ආයි ගෝල්ෆේස් යනවා. ඒ නිසා ඒක කරන්නේ නැ .ටක්කෙට වෙන්නේ මුස්ලිම් කෙනෙක් වගේ එකෙක් ඉස්සරහට දාල ලොකු ගේමක් අදියි. නැත්නම් බෝම්බයක් වගේ දෙයක් එන්න ඉඩ තියනවාhadissi neethiya daida pissa?