URGENT MEETING CALLED IN BY GOTA 🔴BREAKING

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Island wide curfew?
    Curfew දැම්මොත් කට්ටිය ගෙදර යයි. ඉවර උනාම ආපහු එයි. පාන්ඩුවට හැමදාම ක’ෆිව් දාගෙන ඉන්න බෑනෙ 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    ඔය එන්න කිව්වේ හමුදාවම දාල ඉලගට වෙඩි තියපන් අරගලයේ නායකයන් උස්සන් වැලිසර බූස්සට අරන් ගිහින් හම ගහපන් කියන්න මිසක් වෙඩි තියන්න එපා කියන්න නෙමෙයි , උබල කොරනේල් නන්දසේන ඝෝඨාබය ගැන දන් නැ . ඕක මානසික පිස්සෙක් කියලා හමුදාවෙන් අයින් වෙලා ඇමරිකා ගියේ . තොපි මානසික ලෙඩෙක්ව 69 ලක්ශයක ජන වරමින් පත්කරගත්තා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දැන් තියෙන්නේ සෙට් වෙලා ගිහින් ආමි කාරයෝ ටිකට ගේම දීල කරිගොටා එලියට අරං ගෝල්පේස් ගෙනත් එල්ලන්න
     
    • Like
    Reactions: abhilanka and fdk

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,792
    3,253
    113
    Maalu tankiye inna Morata badagini ati. maalu kaama import karanna bari nisa shawendrata kiyala maalu kaama tikak hoyaganna wennati katha karanne
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ජනාදිපති ගොබ්බය Uganda පැන්නේ නැත්තන් මේක ඉවර උනායින් පස්සේ ඕක අනිවා මැරුන්කනවා. ප්‍රේමදාස season 2