ෆෑන්ටියට..........

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    VGtpkR.gif

    ganan yako okkoma dan... gewal hadanna epa...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    එහෙම කියන්න එපා ධම්මික පෙරේරා හෙළ යක්ඛ ව්‍යාපාරික මහතාගේ රොසෙල් ටයිල් වැඩි මිලට වුනත් අපි මේ අවස්ථාවේ මිලදී ගන්න ඕනි. ගන්න අපේ දේ. :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    @erozan මුගේ මහා බැල්ලිවත් එක්කන් පලයන් ඊළඟ සැරේ. ඩිස්කවුන්ට් දෙනවා එකි නැවුන ගමන්
    ඔවු ඔවු තම්බි කොහොමත් කුනු කරවල ගදට කැමති 🤣

    2*2 2400 ද... ජනවාරී 1350 යී රොසෙල් එකේ හොදම එක මාස 6 ක් ඉන්න ඔනේ.
    ඔවු බන් mactile, lanka tile එකත් ඒ ගාන තිහාරිය.
    ------ Post added on May 1, 2022 at 1:06 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    බැන්කු වල ඉන්ටරෙස්ට් රේට් අඩු කරල, ඩොලර් සන්චිත දිය කර කර රුපියල රැක ගත්තු එකෙන් ගොඩක් මිනිස්සු කරල තියෙන්නෙ බිල්ඩින්,ගෙවල් හදන එක. අළුත් කර්මාන්තයකට / එක්ස්පෝට් බිස්නස් එකකට ආයෝජනය කරන එක නෙවෙයි.

    1990 ගනන් වල ගෙවල් හදපු විදියට තමයි දැන් ගෙවල් හදන්න වෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113

    Pantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.​

    2x2 එකක් 2400යි..
    1X2 එකක් 1400යි..
    Athata aran awe huththo..... Nodakin tho.

    Yako hariyata liyapan title eka. Pantry eka yako pantry eka, not fanty
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    බැන්කු වල ඉන්ටරෙස්ට් රේට් අඩු කරල, ඩොලර් සන්චිත දිය කර කර රුපියල රැක ගත්තු එකෙන් ගොඩක් මිනිස්සු කරල තියෙන්නෙ බිල්ඩින්,ගෙවල් හදන එක. අළුත් කර්මාන්තයකට / එක්ස්පෝට් බිස්නස් එකකට ආයෝජනය කරන එක නෙවෙයි.

    1990 ගනන් වල ගෙවල් හදපු විදියට තමයි දැන් ගෙවල් හදන්න වෙන්නෙ.
    පට්ට අර පරණ නාට්ටි වල වගේ ඉන්න පුළුවන්, අපේ තාත්තා කිව්වා 1985 අපේ ගේ හදන්න ගියේ 650,000යි කියලා, දැන් perch එකත්..... එක්කෝ ඕනේ නෑ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පට්ට අර පරණ නාට්ටි වල වගේ ඉන්න පුළුවන්, අපේ තාත්තා කිව්වා 1985 අපේ ගේ හදන්න ගියේ 650,000යි කියලා, දැන් perch එකත්..... එක්කෝ ඕනේ නෑ
    ඒ කියන්නෙ දැන් කාලෙ හැටියට අඩුම ලක්ශ 91 බන්. 1985 ඩොලර් එක තිබිල තියෙන්නෙ රු 25 ට වගේ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Pantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.​

    2x2 එකක් 2400යි..
    1X2 එකක් 1400යි..
    ෆෑන්ටිය හොදද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    Misleading title, very disappointed

    BTW

    ටයිල් ඕනම නෑනෙ
    නිකන් සිමෙන්ති දාපන්
    මුලු ගෙදරට කරේ ඒක තමා මේකයි barth room එකයි විතරක් පිලිවලක් කරගන්නවා කියලා හිතුවා.