ෆෑන්ටියට..........

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Pantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.​

    2x2 එකක් 2400යි..
    1X2 එකක් 1400යි..
    මචන් ඔය ගණන් තමා යන්නේ. රාජගිරියේ අව්ට්ලට් එකට ගියා නම් උබට අඩුවෙන් ගන්න තිබ්බා හැබැයි. දැන් උබ අරන් ඉවරයි නේ.

    Concrete karala kapala polish karahan
    බාත් රුම් එකට ඕක හරියයිද බන් ?
    ------ Post added on May 2, 2022 at 11:13 AM
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන් මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහ. අපි හැමෝම ජිවත් වෙද්දී එක එක දේවල් අපි බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ මුලික අවශ්‍යතා ටික හරි.

    කව්රු හරි කියනවා නම් මේ අර්තිට්ක තත්වේ එක්ක ගෙවල් හදන්න එපා රට වැටෙනවා. රට ගොඩ ගන්න නම් ගෙවල් හදන එක වගේ දේවල් පසට දාන්න බ්ල... බ්ල... බ්ල... කියනව නම් ඉතින් කියන්න තියෙන්නේ අනේ හුකාගනින් කියල තමයි.

    ඒවාට තමයි බන් රජයක් ඉන්නේ. රාජ්‍ය ආයතන මිනිස්සුන්ගේ බදු වලින් නඩත්තු වෙන්නේ. රට හරියට කරන්න කියල මිනිස්සු ටිකක් තෝරලා යැව්වට පස්සේ උන්ගෙ පාහර වැඩ හින්ද රටට කෙල උනාම එක ආයෙත් මිනිස්සුන්ගේ පැත්තට දාල හරියන්නේ නැහැ.

    2019 ට කලින් ලන්කාවට ණය දෙන ඉන්දියාව,බන්ගලිදේශය වගේ රටවල් වල සාමාන්ය මිනිස්සුන්ට රජයෙන් ලැබුනු පහසුකම් ලන්කාවෙ සාමාන්ය මිනිස්සුන්න්ට රජයෙන් ලැබුනු පහසුකම් එක්ක කම්පෙයා කරල බලන්න.
    දකුණු ආසියාවෙ හැම රටකම වගේ නායකයින්ට දූෂන චෝදනා තියෙනව. ලන්කාවෙ මිනිස්සු ඒ රටවල් වල මිනිස්සුන්ට සාපේක්ශව 'පට්ට' සැපක් විදින්නෙ.

    ලන්කාවෙ මිනිස්සු නූගත් මෝඩ කපටින්ව පාලිමන්ට් යවල රට හදල දෙයි කියල බලන් ඉන්නව. 1977 න් පස්සෙ පත් වෙච්ච හැම රජයක්ම පිට රටවලින් ණය අරන් මිනිස්සුන්ට එක එක දේවල් නොමිලේ දීල තියෙනව. යුද්දෙ ඉවර උනාට පස්සෙ වැඩියෙන් ණය අරන් තියෙනව. කොරෝනා නිසා මේ හැම රජයක්ම ගහගෙන ආපු රෝල එක තැනක හිර වුණා.

    දැන් මොන ආණ්ඩුවක් ආවත් මිනිස්සුන්ට දුක් විදින්න වෙනව තව අව්රුදු ගානක් යනකන්. සමහරවිට අපේ ජීවිත කාලය ඇතුලත ලන්කාව 2019 ට කලින් හිටපු තත්වෙට ආයිත් නො එන්නත් පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t