Unicorns in Sri Lanka

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113

    මේකම තමයි මම කියන්නෙත් ලංකාවෙ වාහෙලාට. ලංකාව එහෙම බිස්නස් වලට සුදුසු තැනක් නෙවෙයි. මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා. ලංකාව ඇතුලේ එහෙම තත්ත්වයකට එන්න බෑ ඔය හා සමාන ගොඩක් ඒවට.

    Sadly the only thing we are not short of ... "Mental retards" - Probably the highest per capita in the World. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    100 Unicorn's Total Valuation එක $333 Bn+ 😍😲
    ලංකාවේ ස්ටාටප් පටන් ගෙන හුකෝගෙන තමයි යන්න වෙන්නේ.
    ස්ටාටප්ස් වලට වැඩිය ප්‍රොෆිට් කරනවා වෙඩින් ෆොටෝග්‍රපි කරන එවුන් 😂

    නීතියක් නැති හුප්තෙ රටක financial service එකක් දෙන කොම්පැණියක් හදල දෙන්න ඕන මුන්ට පුකේ අමාරුව සනීප වෙන්න. අම්මපා මං නං කියන්නෙ මෙතන මේ ටෝක් දෙන එවුන් අල්ලන් ගිහින් බලෙන් ලෝන් එකක් දීලා කරපන් කියන්න ඕන. 🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉතින් උබ පටන් අරං කරලා පෙන්නපන්කො.
    ඉඳපන් එකක් හදන්න මේ december වෙද්දී ලංකාවෙන් unicorn it company එකක් හැදුනේ නැත්නම් ආයේ මේ acc එකෙන් කිරියට එන්නේ නෑ. :yes:
    යථාර්ථය කිව්වෙ. ඔය හිතන තරං කරන්න බෑ
    හරි...දැන් එතකොට it වලින් බැරිනම් මොනවද කරන්න පුළුවන් උඹ හිතන විදිහට?
    ඉතින් ඔය උබ පෙන්නලා තියෙන්නෙ රටේ බහුතරයකගේ තත්ත්වය තමයි. හත්තලාමේ මම දාපු පෝස්ට් එක අවබෝධයෙන් කියවහන්කො අකුරෙන් අකුර වචනෙන් වචනෙ දෙතුන් පාරක්.
    උඹේ post එකෙ තියෙන්නේ ඉන්දියාව කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ උන්ගේ අර මොකක්ද % ඒක ලංකාවට වඩා අඩුයි කියලා.. ඉතින් එකෙන් ඇති වැඩේ මොකක්ද මේ කතාවට? ලංකාවේ ඔච්චර % වැඩි නම් ඇයි මේකේ it export revenue ඒක 1B පනින්නේ නැත්තේ...
    මේ ලිස්ට් එකේ තියෙන කොම්පැනි බහුතරයකට ගිහින් බැලුවොත් පෙනෙයි ඒව කෝටි ගාණක් ඉන්දියාවෙ මිනිස්සුන්ට සර්විස් දෙන ඒව කියලා.
    ඉන්දියාවේ software export revenue ඒක සෞදියේ තෙල් export revenue එකාටත් වඩා වැඩියි.. දැන් උඹ කියන්නේ export revenue හෙව්වේ local market එකට serve කරලා කියලා ද? 🤭

    ලංකාව්වෙ population එකත් එක්ක ගත්තම IT සාක්ශරතව මදි.
    ඔව් බන්.. It දැනුම මදි හොඳටම..internet නැති පැතිම කොච්චර තියෙනවද?

    ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා බන්.

    1.නීතියක් නැතිකම. නීතියෙ අකාර්යක්ෂම බව
    2. ව්‍යපාරයක් පටන් ගන්න හරි සහයක් නැති කම.
    ඉන්දියාවේ නීතිය මෙහෙට අන්තයි නේ බන්.. ඔය indian company වලටත් රජයේ සහය ලැබුන කියලද කියන්නේ 🤭

    අපේ සින්හලුන්ට entreprenuership නාමයක් ගෑවිලාවත් නෑ.. හැම එකම මොකෙක්හරි ඇවීත් අද්දල දෙනකන් නාහෙන් අඬනවා..
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,346
    113
    ඉන්දියාවේ සිල්ලර කඩවලත් PayTm තියනවා...අපේ ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,589
    113
    ඉන්දියාවේ සිල්ලර කඩවලත් PayTm තියනවා...අපේ ?
    ඒකට හදන උන් ටෙක්නොලොජි එක හදල යූසර්ට මාකට් කරන්න ඕන. ඒක Enteprenership කියන්නෙ. අපේ උන් කැම්පස් අවුට් වෙන්නෙ තමන්ගෙ දෙයක් හදන්න බලාගෙන නෙමෙයි ලොකුම කම්පැණියෙ වැඩ කරන්න බලාගෙන. 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපේ උන් කැම්පස් අවුට් වෙන්නෙ තමන්ගෙ දෙයක් හදන්න බලාගෙන නෙමෙයි ලොකුම කම්පැණියෙ වැඩ කරන්න බලාගෙන. 🤣
    Out වෙද්දී එච්චර දැනුමක් නෑ බන්.. අවුරුදු දෙක තුනක් ලොකු එකක වැඩ කරලා පුරුදු වෙන්න බැලුවේ 😁
     
    • Like
    Reactions: RealityOfX

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඒකට හදන උන් ටෙක්නොලොජි එක හදල යූසර්ට මාකට් කරන්න ඕන. ඒක Enteprenership කියන්නෙ. අපේ උන් කැම්පස් අවුට් වෙන්නෙ තමන්ගෙ දෙයක් හදන්න බලාගෙන නෙමෙයි ලොකුම කම්පැණියෙ වැඩ කරන්න බලාගෙන. 🤣
    Our version of "Entrepreneurship" is either being a politician or become a henchman to a politician. :(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ඒකට හදන උන් ටෙක්නොලොජි එක හදල යූසර්ට මාකට් කරන්න ඕන. ඒක Enteprenership කියන්නෙ. අපේ උන් කැම්පස් අවුට් වෙන්නෙ තමන්ගෙ දෙයක් හදන්න බලාගෙන නෙමෙයි ලොකුම කම්පැණියෙ වැඩ කරන්න බලාගෙන. 🤣
    Ekata warddak kiynn ba..ko infrastructure

    Aurudu ganak marila marila igena gena echchara risk ekak ganne ne bn mehe
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,589
    113
    Out වෙද්දී එච්චර දැනුමක් නෑ බන්.. අවුරුදු දෙක තුනක් ලොකු එකක වැඩ කරලා පුරුදු වෙන්න බැලුවේ 😁
    Bill Gates , Zuckerberg අවුට් වෙන්නත් කලින්ම වැඩේ කලා හැබයි. මමත් ලොකු එකකට ගියා ඉගෙනගත්ත දෙයක් නෑ පරණ ටෙක්ස්ටැක් එකක් සෙට් උනේ. ගොඩක්ම ඉගෙනගත්තේ අන්තිමට ගිය Startup එකෙන්.

    Ekata warddak kiynn ba..ko infrastructure

    Aurudu ganak marila marila igena gena echchara risk ekak ganne ne bn mehe
    ඒක ඇත්ත ලංකාව වගේ රටක Stability එක බලන්න වෙනව
    ------ Post added on May 5, 2022 at 6:57 PM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Bill Gates , Zuckerberg අවුට් වෙන්නත් කලින්ම වැඩේ කලා හැබයි.
    මං නම් හිතන්නේ ඒ කාලෙයි මේ කාලෙයි compare කරන්න අමාරුයි.. Global it literacy වැඩියි දැන්.. Zuck fb හදලා අවුරුදු දෙක තුනක් යනකන් සෑහෙන bugs තිබ්බා සහ fb වැඩිය famous ත් නැහැ.. උට අඩුපාඩු හදන් යන්න කල් තිබ්බා.. Competitors ල හිටියෙත් නැහැ.. දැන් එහෙමද කරන්න හිතන හැම දෙයකටම competitors ල 10,15ක්‌ ඉන්නවා.. දැන් differentiate වෙන්නෙ marketing, customer service වලින්... එදා uni ඉන්න එවුන් එහෙම කළා නම් අද ඉන්න උන්ට බැරි මොකද කියලා අහන ඒක නම් එච්චර ගැලපෙන්නේ නෑ කියන එකයි මගේ නම් අදහස..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,207
    6,350
    113
    උබ මැත්ස් දන්නවද?
    එහෙනං තේරෙන්න ඕන මං වරහන් ඇතුලේ % කියලා එකක් දාල තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ මුලු ජනගහනෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියන එක. මුලු ජනගහනෙන් ප්‍රතිශතයක් විදියට ගත්තම IT වලත් සාක්ෂරතාව ලංකාවෙ වැඩියි කියලා මම ආයෙත් කියනවා.

    කොහොමහරි IT පටලවන් ගේමක් ගහන උන් කෝටි පහකට වඩා හිටියත් ලංකාවෙ සාක්ෂරතාව ඒත් වැඩියි.
    හොර බොරු නැති සෙට් ඵකක් පාලනයට ආවොත් අපිට ඉදිරි ගමනක් තියෙයි.
     
    • Like
    Reactions: shenat and imhotep

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    100 Unicorn's Total Valuation එක $333 Bn+ 😍😲
    ලංකාවේ ස්ටාටප් පටන් ගෙන හුකෝගෙන තමයි යන්න වෙන්නේ.
    ස්ටාටප්ස් වලට වැඩිය ප්‍රොෆිට් කරනවා වෙඩින් ෆොටෝග්‍රපි කරන එවුන් 😂

    album ekata 5 laks dena un web site ekakata 50000/- denna lobai.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,499
    1
    14,589
    113
    මං නම් හිතන්නේ ඒ කාලෙයි මේ කාලෙයි compare කරන්න අමාරුයි.. Global it literacy වැඩියි දැන්.. Zuck fb හදලා අවුරුදු දෙක තුනක් යනකන් සෑහෙන bugs තිබ්බා සහ fb වැඩිය famous ත් නැහැ.. උට අඩුපාඩු හදන් යන්න කල් තිබ්බා.. Competitors ල හිටියෙත් නැහැ.. දැන් එහෙමද කරන්න හිතන හැම දෙයකටම competitors ල 10,15ක්‌ ඉන්නවා.. දැන් differentiate වෙන්නෙ marketing, customer service වලින්... එදා uni ඉන්න එවුන් එහෙම කළා නම් අද ඉන්න උන්ට බැරි මොකද කියලා අහන ඒක නම් එච්චර ගැලපෙන්නේ නෑ කියන එකයි මගේ නම් අදහස..
    Ideas නම් ටික ටික අඩු වීගෙන යනව. මම ෆයිනල් ඉයර් එකේ හදන්න හිතන් හිටිය අළුත්ම් අයිඩියා එකක්. ඒ කාලෙට. ෆයිනල් ඉයර් ප්‍රජෙක්ට් එකත් ඒකට ටාගට් කරල කලේ. වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. මෙන්න ඒ Idea එකම ඇවිල්ල ලොකූ Product එකක් විදියට (Medium). කැපිටල් එකක් නැතුව Experience නැතුව කැපිටල්
    ඉතින් වැඩේ අමාරුයි. AWS/Azure වලට වියදම් යනව. ඒව නැතුව වෙනම කරන්න ගියොත් අර BitZean (Wasthi Ad) එකට උන වැඩේ වෙන්න. ( උන්නම් මාකටින් වලට දාපු Effort එක සල්ලි දාන්න තිබ්බෙ Infrastructure එකට). SaaS එකක් කරන්න ගොඩක් අමාරුයි ලංකාවෙනම් රුපියල් වලින් ගෙවන්න වෙන නිසා.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    album ekata 5 laks dena un web site ekakata 50000/- denna lobai.
    ඒකනේ ඔය වගේ අඩු කුලේ එවුන්ගේ ප්‍රොජෙක්ට්ස් කරන්න හොද නෑ.
    රුපියල් 1500 ට වර්ඩ්ප්‍රෙස් අටවල දෙන එකෙක්ගෙන් කරෝගෙන හුකෝගන්න දෙන්න ඕනි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඒකනේ ඔය වගේ අඩු කුලේ එවුන්ගේ ප්‍රොජෙක්ට්ස් කරන්න හොද නෑ.
    රුපියල් 1500 ට වර්ඩ්ප්‍රෙස් අටවල දෙන එකෙක්ගෙන් කරෝගෙන හුකෝගන්න දෙන්න ඕනි.
    ඇත්ත කියාන් උඹයි @kasunkaru යි එකෙක් නේද :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    මොන යුන්කෝන්ද? හෙලකුරු එකටත් බනින සෙට් එකක් ඉන්නෙ...