තෙල් ලිඳක් කොයි වගේද? බවුසරෙන් ගෙනත් ෂෙඩ් එකේ ලිඳට බාන විදිහ කියලා දෙන්න. මම අද දැක්කා බටයක් දාලා තියෙනවා. ලිඳ කොයි වාගේද? යකඩද?
ලිදෙන් තෙල් පොම්පෙට ගන්නේ කොහොමද? තෙල් ඉවර වෙද්දී දැන ගන්නේ කොහොමද? ලිඳ සුද්ද කරනවද? පෙට්‍රල් ඩීසල් බුමි තෙල් වලට වෙනම ලිඳවල් තියෙනවද?
ලිඳක් සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනෙද ආයෙත් බවුසරයක් ඔඩර් කරන්න.