තෙල් ලිඳ

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    තෙල් ලිඳක් කොයි වගේද? බවුසරෙන් ගෙනත් ෂෙඩ් එකේ ලිඳට බාන විදිහ කියලා දෙන්න. මම අද දැක්කා බටයක් දාලා තියෙනවා. ලිඳ කොයි වාගේද? යකඩද?

    ලිදෙන් තෙල් පොම්පෙට ගන්නේ කොහොමද? තෙල් ඉවර වෙද්දී දැන ගන්නේ කොහොමද? ලිඳ සුද්ද කරනවද? පෙට්‍රල් ඩීසල් බුමි තෙල් වලට වෙනම ලිඳවල් තියෙනවද?

    ලිඳක් සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනෙද ආයෙත් බවුසරයක් ඔඩර් කරන්න.
     
    • Like
    Reactions: Tharaka_x

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    බිම හාරල කොන්ක්‍රීට් ටැංකියක් බැඳල තමා පටන් ගන්නෙ. යකඩ ප්ලේට් වලින් ඇතුලෙ ආයෙ ටැංකියක් ගහනව ඇති.
     
    • Like
    Reactions: ritalin

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    බිම හාරල කොන්ක්‍රීට් ටැංකියක් බැඳල තමා පටන් ගන්නෙ. යකඩ ප්ලේට් වලින් ඇතුලෙ ආයෙ ටැංකියක් ගහනව ඇති.
    ෆොටෝ නෑ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තෙල් ලිඳක් කොයි වගේද? බවුසරෙන් ගෙනත් ෂෙඩ් එකේ ලිඳට බාන විදිහ කියලා දෙන්න. මම අද දැක්කා බටයක් දාලා තියෙනවා. ලිඳ කොයි වාගේද? යකඩද?

    ලිදෙන් තෙල් පොම්පෙට ගන්නේ කොහොමද? තෙල් ඉවර වෙද්දී දැන ගන්නේ කොහොමද? ලිඳ සුද්ද කරනවද? පෙට්‍රල් ඩීසල් බුමි තෙල් වලට වෙනම ලිඳවල් තියෙනවද?

    ලිඳක් සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනෙද ආයෙත් බවුසරයක් ඔඩර් කරන්න.
    ලිදක් නෙමෙයි ලොකු ටැන්කියක් තියෙන්නේ.රවුමට හදපු වානේ වලින්
     
    • Like
    Reactions: Tharaka_x

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    Loku shed wala polawa yata tank 3-4 thiyanawa . Petrol diesel wen wenama. Hama tank ekatama manual meter ekak thiyanawa. Eken dip eka balanna puluwan. Netham aluth ewage electric meter thiyenne. Eken Eken office eken balanna puluwan thiyana stock eka saha dip eka. Dip kiyanne ithuru capacity eka. Capacity thiyanawanam oni tharam order karanna puluwan. Wena ratawal wela eka para 40,000L delivery karanawa.
     
    • Like
    Reactions: offbeat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    බාටේ ගහලා තදින් ඉහල පහල යවන්න ඕනේ ගහන වේගේ අනුව තමා එන්නේ මොනවද කියලා තීරණය වෙන්නේ.​

    in hell swerk GIF
     
    • Haha
    Reactions: kasun090354t

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තෙල් ලිං ලංකාවේ තියෙනවා නම් මොනවා කරන්න බැරිද යකෝ ,🙄
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මන්නාරමේද කොහෙද තියෙනව කියන්නෙ, මෝඩ සිංහලුන්ට ඒකවත් හාරගන්ඩ බෑ.
    ඔව් බං මේ තෙල් වලට වියදම් කරන සල්ලි වලින් එක හරා ගත්තා නම් ලීටර් එක රුපියල් 400 ට දුන්නත් අවුලක් නැහැ . ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ . ඔය තෙල් ළිං වලින් තෙල් ගන්න කොට Natural Gas සුත් හම්බ වෙනවා
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,869
    2
    115,885
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බං මේ තෙල් වලට වියදම් කරන සල්ලි වලින් එක හරා ගත්තා නම් ලීටර් එක රුපියල් 400 ට දුන්නත් අවුලක් නැහැ . ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ . ඔය තෙල් ළිං වලින් තෙල් ගන්න කොට Natural Gas සුත් හම්බ වෙනවා
    ඒක තමා ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා ඕක හාරගත්තනම් තෙල් ගෑස් ප්‍රශ්ණ නැතිවෙලා ණයත් ගෙවල ලංකාවට හොඳ කාලයක් එයි..පාර්ලිමේන්තුවෙ ඉන්න අපතයො ඒක කරන්නෙ නෑනෙ.