අඩො අපෙ වත්තෙ ගස් වලට කොච්චර සාත්තුකලත් මැරෙනවනෙ.මල් ගසුත් එහෙමයි.මේ ලගදි ගෙදර හොද කොස් ගහත් මලා.කිසිම වගාවක් හරියන්නෑ.වැවෙන්නෙ ක්‍රෝටන් වගෙ මෙලෝ රහක් නැති පදුරු ගස් .soil එකෙ අවුලක් ද? compost දැම්මට හරිගියෙ නෑ .රසායනික දාලත් හරි ගියෙ නෑ.