වගා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩො අපෙ වත්තෙ ගස් වලට කොච්චර සාත්තුකලත් මැරෙනවනෙ.මල් ගසුත් එහෙමයි.මේ ලගදි ගෙදර හොද කොස් ගහත් මලා.කිසිම වගාවක් හරියන්නෑ.වැවෙන්නෙ ක්‍රෝටන් වගෙ මෙලෝ රහක් නැති පදුරු ගස් .soil එකෙ අවුලක් ද? compost දැම්මට හරිගියෙ නෑ .රසායනික දාලත් හරි ගියෙ නෑ.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පස චෙක් කර ගන්න
    එහාගෙදරත් හොදට සාරෙට වගාව හැදෙනවා පොහොර නැතුව.

    Gas wala kola watunama athu noga pohora wenna deepan
    compost පොහොර ගහන්න පුලුවන් හැම මගුලක්ම try කලා මුල කුනුවෙලා මැරෙන්නෙ
    ------ Post added on May 23, 2022 at 10:35 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,850
    99,041
    113
    පස්වල ගල්/ බොරලු වඩිද බලන්න අපිටත් එහෙම කෙස් එකක් තියෙනව. පස් අරගෙන හලල පෝච්චි වල වගේ තමා හදන්නෙ. ලොකු ගස් නන් තියෙනව කොස් වගේ ඒව පොඩි ඒවට තමා කේස් එක. වෙලා තියෙන්නෙ පොඩි බෑවුමක් තියෙනව ඒ නිසා හෝදගෙන යනව වැස්සම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    එහාගෙදරත් හොදට සාරෙට වගාව හැදෙනවා පොහොර නැතුව.


    compost පොහොර ගහන්න පුලුවන් හැම මගුලක්ම try කලා මුල කුනුවෙලා මැරෙන්නෙ
    ------ Post added on May 23, 2022 at 10:35 AM
    Saththu nokara ibe hadenna deepan