මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    health care items thiyenne koheda?
    @PHBhagya @salitha22
    ඒ ගැනනං වෙනම තියෙන තැනක් දන්නෙ නෑ මචං...

    මාස්ක්, සැනටයිසර් එහෙමනං තියෙනව සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ... ටයිල් ක්ලීනර්, ඩිශ්වොශර් වගේ දේවල් එහෙම චයින ස්ට්‍රීට්...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    • Like
    Reactions: NRTG