Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Chandimal keep කරන්නේ නම් නෑ බන්.
    ඌ මේ ජීවිතේට හොදටම ගහන කාලේ.
    අනික ඌ අවු 5කින් විතර ටෙස්ට් කීප් කරලත් නැද්ද කොහෙද..
    Minod Bhanuka ඉස්සර FC average තිබ්බා 45 විතර, දැන් පොර ගහන් නැද්ද 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,074
    166,054
    113
    එකමත් එක රටක
    Minod Bhanuka ඉස්සර FC average තිබ්බා 45 විතර, දැන් පොර ගහන් නැද්ද 🤔
    අපෝ මෙලෝ රහක් නෑ බන් ඌ නම්. උගේ කීපින් අවුල්. ඊට වඩා හොදයි මෙන්ඩිස් ට දෙනවා.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    අපෝ මෙලෝ රහක් නෑ බන් ඌ නම්. උගේ කීපින් අවුල්. ඊට වඩා හොදයි මෙන්ඩිස් ට දෙනවා.
    Test වල keeping ඇවිත් වෙනම job එකක් ඉතින්..
    ඉස්සර ප්‍රසන්න ජයවර්ධන මතක ද, පොරගේ average ඕං නං 30k ඇති. හැබැයි keeping හොදයි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Test වල keeping ඇවිත් වෙනම job එකක් ඉතින්..
    ඉස්සර ප්‍රසන්න ජයවර්ධන මතක ද, පොරගේ average ඕං නං 30k ඇති. හැබැයි keeping හොදයි
    Team eka watunu weleta PJ avith partnership ekak dala paradinna yana match draw karanawa ban issara. Me huththa nam melo wadakata ne.T20 shots test wala gahanne.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇදෙන් වැටුණද බන් උබ, මොනවද මේ පාන්දර 1.00ට type කරලා තියෙන්නේ
    mokakda pako me type karala thiyenne. beelada inne
    ඉන්දියන් පාක්කු අසියන් කප් t20 එක අපෙන් අයින් කරලා
     
    • Like
    Reactions: kasun_kbp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    Sri Lanka have won the toss and opted to bat

    Pakistan: Imam ul Haq, Abdullah Shafique, Babar Azam, Mohammad Rizwan, Fawad Alam, Agha Salman, Mohammad Nawaz, Nauman Ali, Yasir Shah, Hasan Ali, Naseem Shah

    Sri Lanka: Dimuth Karunaratne, Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella, Ramesh Mendis, Asitha Fernando, Prabath Jayasuriya, Dunith Wellalage

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,048
    14,131
    113
    ඒදා මැච් එක ලොස්ට් වෙන්න ලොකුම හෙතුව ප්‍රබාත්ට සපොර්ට් එක එක ස්පිනර් කෙනෙක් ඉදියෙ නැ.රමෙශ් එක මෙයිඩන් ඔවර් එකක් දාලා නැ.විකට් එන්න ප්‍රෙශර් එකක් තියෙන්නන ඕන.අනික අපි ඇටෑකින් ෆීල්ඩ් එකක් නෙමෙ දැම්මෙ.4,6 වදුනට කමක් නැ.ලග ෆිල්ඩ් එක දාලා සින්ගල් බොලොක් කරානම් මිට වඩා දෙයක් වෙන්න තිබ්බා.

    ඇත්තම කතාව අපි මෙක tv එකෙන් බලන් උන්,එතනට ගිහින්ම බලන්න ඕන වැඩෙ.
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Team eka watunu weleta PJ avith partnership ekak dala paradinna yana match draw karanawa ban issara. Me huththa nam melo wadakata ne.T20 shots test wala gahanne.
    T20 shots නෙවෙයි මචන් ප්‍රශ්නේ. ඔය Rishab Pant ඇවිත් ලස්සනට මැච් ගොඩ දාලා දෙන්නේ. මුගේ තියෙන්නෙ වෙන අවුලක් :baffled: