Minod Bhanuka ඉස්සර FC average තිබ්බා 45 විතර, දැන් පොර ගහන් නැද්දChandimal keep කරන්නේ නම් නෑ බන්.
ඌ මේ ජීවිතේට හොදටම ගහන කාලේ.
අනික ඌ අවු 5කින් විතර ටෙස්ට් කීප් කරලත් නැද්ද කොහෙද..
Minod Bhanuka ඉස්සර FC average තිබ්බා 45 විතර, දැන් පොර ගහන් නැද්දChandimal keep කරන්නේ නම් නෑ බන්.
ඌ මේ ජීවිතේට හොදටම ගහන කාලේ.
අනික ඌ අවු 5කින් විතර ටෙස්ට් කීප් කරලත් නැද්ද කොහෙද..
අපෝ මෙලෝ රහක් නෑ බන් ඌ නම්. උගේ කීපින් අවුල්. ඊට වඩා හොදයි මෙන්ඩිස් ට දෙනවා.Minod Bhanuka ඉස්සර FC average තිබ්බා 45 විතර, දැන් පොර ගහන් නැද්ද![]()
Test වල keeping ඇවිත් වෙනම job එකක් ඉතින්..අපෝ මෙලෝ රහක් නෑ බන් ඌ නම්. උගේ කීපින් අවුල්. ඊට වඩා හොදයි මෙන්ඩිස් ට දෙනවා.
Team eka watunu weleta PJ avith partnership ekak dala paradinna yana match draw karanawa ban issara. Me huththa nam melo wadakata ne.T20 shots test wala gahanne.Test වල keeping ඇවිත් වෙනම job එකක් ඉතින්..
ඉස්සර ප්‍රසන්න ජයවර්ධන මතක ද, පොරගේ average ඕං නං 30k ඇති. හැබැයි keeping හොදයි
ඇදෙන් වැටුණද බන් උබ, මොනවද මේ පාන්දර 1.00ට type කරලා තියෙන්නේ
ඉන්දියන් පාක්කු අසියන් කප් t20 එක අපෙන් අයින් කරලාmokakda pako me type karala thiyenne. beelada inne
Saurav Ganguli neda? aparade keeyak hari ratata enna thibba.ඉන්දියන් පාක්කු අසියන් කප් t20 එක අපෙන් අයින් කරලා
ඔන්න dicks ටිකක් ගැහුවාChandimal can keep the wickets
Vadersiri wa daanna thibba
T20 shots නෙවෙයි මචන් ප්‍රශ්නේ. ඔය Rishab Pant ඇවිත් ලස්සනට මැච් ගොඩ දාලා දෙන්නේ. මුගේ තියෙන්නෙ වෙන අවුලක්Team eka watunu weleta PJ avith partnership ekak dala paradinna yana match draw karanawa ban issara. Me huththa nam melo wadakata ne.T20 shots test wala gahanne.

Uge hinawa lassanai.team eke group photo ekak gahaddi ewa wadagath umba me magulak Katha karanawa.dananjayge foot work anthimayi,mun kohomada bn national team ekata ave,mita vada hoda test batman la nadda oyi,
eka thamayi ehenam hethuwaUge hinawa lassanai.team eke group photo ekak gahaddi ewa wadagath umba me magulak Katha karanawa.![]()
BApe un keeyak gahayida ban
A) below 350
B) 350 - 375
C) 375 - 400
D) 400+
Pons out unanedikwalla 50 gahaida