Loan Interest Rates අඩු වේද ?

$onny

Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    දැන් loan interest rates 20+% නේ යන්නේ .මේක අඩු වෙන්න කොච්චර කල් යිද බන් ?
    තව මාස 6කින් වත් අඩු වේද ?

    Inflation අඩු වෙනකන්ම ඉදිද ?
    හබැයි රනිල් Inflation ගැන කතා කරන්නෙම නෑනේ .
    Economy එක up කරන්න Interest rates අඩු karaida ?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් loan interest rates 20+% නේ යන්නේ .මේක අඩු වෙන්න කොච්චර කල් යිද බන් ?
    තව මාස 6කින් වත් අඩු වේද ?

    Inflation අඩු වෙනකන්ම ඉදිද ?
    හබැයි රනිල් Inflation ගැන කතා කරන්නෙම නෑනේ .
    Economy එක up කරන්න Interest rates අඩු karaida ?
    මහින්ද මාතියා කියන කලක් තමා ඉතින්.

    අවුරුදු 1.5 කට මෙහායින් බලපුරොත්තු වෙන්න එපා..........
     
    • Like
    Reactions: $onny