දැන් loan interest rates 20+% නේ යන්නේ .මේක අඩු වෙන්න කොච්චර කල් යිද බන් ? තව මාස 6කින් වත් අඩු වේද ? Inflation අඩු වෙනකන්ම ඉදිද ? හබැයි රනිල් Inflation ගැන කතා කරන්නෙම නෑනේ . Economy එක up කරන්න Interest rates අඩු karaida ?