2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ape chamika ge mayilak tharam wath oya hardik pandaya kiyana eka watinne na.
    supiri all rounders la kiyanne chamika wage unta.
    hardika kyanne kauda nikn sippi kali.
    batting nm batting, bowling nm bowling, fielding nm fielding, running nm running, singing nm singing, acting nm acting. oona ekak ottuyi.








    Family Feud Lol GIF by Steve Harvey
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Heta Pakkoi , Indian unui gahapu hatiyata Super 4 waladi mun Afgan ungen kaida kiyalath pahadili bayak thiyenawa mata.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,693
    113
    පෘථිවිය
    මැච් එකට කලින් ලංකාවේ එවුන් ටීම් එක සෙලෙක්ට් කරලා උන් ගහන පොසිෂන් එක දීල එහෙම දානවනේ

    මැච් එක යද්දී මොලේ පාවිච්චි කරලා වැල යනකොට පොශිෂන් මාරු කරලා එකෙක් දෙන්නෙක් පස්සට දාල වෙලාවේ හැටියට අඩියෙන් ගහන එකෙක් ගෙනල්ල වෙනසක් බලන්නේ නැහැ

    දැන් ඉතින් ඩුබායි ෂොපින් ටිකක් කරගෙන ගෙදර එන සින් එකක් තියෙන්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,279
    1
    16,863
    113
    −273.15°C
    බලපන් මූව අපේ චාමික ගෙ පැත්තකින් තියන්න පුලුවන්ද?
    දිව දික් කරන් ගමකට ගැහුවා වගේ රැගිල්ල...
    පාරක් ගහගන්න පණ නෑ, ඒ අතින් චාමික තමයි නියම ඕල් රවුන්ඩර්...


     
    • Like
    Reactions: Walter White

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    බලපන් මූව අපේ චාමික ගෙ පැත්තකින් තියන්න පුලුවන්ද?
    දිව දික් කරන් ගමකට ගැහුවා වගේ රැගිල්ල...
    පාරක් ගහගන්න පණ නෑ, ඒ අතින් චාමික තමයි නියම ඕල් රවුන්ඩර්...


    Indian team eke man asama ekek. Boru show ne. Normal gahanawa. Gahana eka eliye
     
    • Like
    Reactions: Absolute Zero

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    බලපන් මූව අපේ චාමික ගෙ පැත්තකින් තියන්න පුලුවන්ද?
    දිව දික් කරන් ගමකට ගැහුවා වගේ රැගිල්ල...
    පාරක් ගහගන්න පණ නෑ, ඒ අතින් චාමික තමයි නියම ඕල් රවුන්ඩර්...


    captain material. දැනට ප්ලේ කරන උන්ගෙන් බෙස්ට්ම එකා.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Asia Cup එක කියන්නේ පිස්සු මගුලක් බන් බලපන් එක කාලෙකට t20 ගහනවා ආයේ 50 overs ගහනවා ඔකුන් මේ Asia Cup කියන tournament එක වේළෙද භාණ්ඩයක් කරලා තියෙන්නේ
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අද එයාලා නිවාඩු..

    අපි එතකොට බන්ගලින්ට ගහලා ඇතුලට යනවා..🥲

    Heta Bangaliyo paradinnama oni bn... un dinnoth kohomath api eliye ape run rate eka adu nisa

    Asia Cup එක කියන්නේ පිස්සු මගුලක් බන් බලපන් එක කාලෙකට t20 ගහනවා ආයේ 50 overs ගහනවා ඔකුන් මේ Asia Cup කියන tournament එක වේළෙද භාණ්ඩයක් කරලා තියෙන්නේ

    Na machan dan Asia cup eka gahanne, Asia cup ekata passe ena World Cup eke format ekata match wenna ekai me year eke T20 gahala next year eke ODI gahanne...
    aththatama baluwoth eka Asian countries walata loku wasiyak wenawa mokada a format ekata adala match wadi gaanak play karanna labena nisa
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කාරී බන්ගලියන් දාන කෝචෝක් බලාගෙන ඉන්න බැ උත්ටෝ , ඊළග මැච් එකවත් මුන්ට ගොඩ දාගන්න කියපන් , නැත්තන් රෙදි ඉල්ලෙයි