2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Cricket walata sponcer karanna ba neda liquor walata. Black and white whiskey banner ne watetama
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,006
    165,930
    113
    එකමත් එක රටක
    sure na ban ape ewun. balapan mun sure pita gahana shots ehema
    බංගලියෝ වෙනයි ඇෆ්ගන් උන් වෙනයි . මට නම් ඇෆ්ගන් උන් එක්ක අපේ උන් කොයි වෙලේ අවුට් වෙයිද ෂුවර් නෑ . මුන් එහෙම නෑ .
    මුන්ට ගහනව බන් .. WC එකේ මතක නැද්ද