Jaya wewaa....තුනම ගහලා අපි ෆයිනල් යනවා බන්![]()
ඌ ඊයේ නෙමෙයි පලවෙනි පාරට පිස්සුවක් කෙලියේ.. ආවොත් අතට ගහලා දුවනවාIndika Thotawaththa version welane ban uඋඹලට හිතෙන්නේ නැද්ද තීක්ශනයට පොඩි අවුලක් තියෙනවා කියලාඌ ඊයේ නෙමෙයි පලවෙනි පාරට පිස්සුවක් කෙලියේ.. ආවොත් අතට ගහලා දුවනවා
තීක්ෂනගේ බැටින් නම් ඇත්තටම ඉස්සරට වඩා හොඳයි. රනින් නම් හෙන අවුල්. ඌට මොලේ නැහැ කියන්නත් බැහැ දැන් ඌ ඉකොනොමිකලි බෝල් කරන විදියට. ඕවර් එක්සයිටඩ් කේස් එකක්ද දන්නැහැIndika Thotawaththa version welane ban u
Ow. Anik duwaa ganna bari eka Asalankaතීක්ෂනගේ බැටින් නම් ඇත්තටම ඉස්සරට වඩා හොඳයි. රනින් නම් හෙන අවුල්. ඌට මොලේ නැහැ කියන්නත් බැහැ දැන් ඌ ඉකොනොමිකලි බෝල් කරන විදියට. ඕවර් එක්සයිටඩ් කේස් එකක්ද දන්නැහැ
භානුකගෙත් රනින් වල ඔය අවුල තියනව
Asalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්Ow. Anik duwaa ganna bari eka Asalanka
අනේ මන්දා. ඕකට හොදට bat කරන්න පුළුවන් ඉස්සර. ආපු ගමන් ගහන්න යන හින්දා case එක, timing නැAsalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්
Ow. Anik duwaa ganna bari eka Asalanka
Asalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්
Issara match ekak dinala scole yaddi ude idan wata wela kathawa apiAda mulu lankawam harim gammen sathuten wadat yanne
Sports lift the whole nation ❤
Same here bro ❤Issara match ekak dinala scole yaddi ude idan wata wela kathawa api![]()
Cricket wala Golden era eke scl gye mn nan till 2015Same here bro ❤
Den unta free fire gahannai, tik tok dannai velava hariy.Cricket wala Golden era eke scl gye mn nan till 2015dan unta nan match dinanneth na sclth na