2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උඹලට හිතෙන්නේ නැද්ද තීක්ශනයට පොඩි අවුලක් තියෙනවා කියලා :lol: ඌ ඊයේ නෙමෙයි පලවෙනි පාරට පිස්සුවක් කෙලියේ.. ආවොත් අතට ගහලා දුවනවා
     
    • Haha
    Reactions: nkt and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    උඹලට හිතෙන්නේ නැද්ද තීක්ශනයට පොඩි අවුලක් තියෙනවා කියලා :lol: ඌ ඊයේ නෙමෙයි පලවෙනි පාරට පිස්සුවක් කෙලියේ.. ආවොත් අතට ගහලා දුවනවා
    Indika Thotawaththa version welane ban u
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,761
    113
    Bangkok
    Indika Thotawaththa version welane ban u
    තීක්ෂනගේ බැටින් නම් ඇත්තටම ඉස්සරට වඩා හොඳයි. රනින් නම් හෙන අවුල්. ඌට මොලේ නැහැ කියන්නත් බැහැ දැන් ඌ ඉකොනොමිකලි බෝල් කරන විදියට. ඕවර් එක්සයිටඩ් කේස් එකක්ද දන්නැහැ
    භානුකගෙත් රනින් වල ඔය අවුල තියනව
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    තීක්ෂනගේ බැටින් නම් ඇත්තටම ඉස්සරට වඩා හොඳයි. රනින් නම් හෙන අවුල්. ඌට මොලේ නැහැ කියන්නත් බැහැ දැන් ඌ ඉකොනොමිකලි බෝල් කරන විදියට. ඕවර් එක්සයිටඩ් කේස් එකක්ද දන්නැහැ
    භානුකගෙත් රනින් වල ඔය අවුල තියනව
    Ow. Anik duwaa ganna bari eka Asalanka
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    Ow. Anik duwaa ganna bari eka Asalanka
    Asalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com

    Asalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්
    අනේ මන්දා. ඕකට හොදට bat කරන්න පුළුවන් ඉස්සර. ආපු ගමන් ගහන්න යන හින්දා case එක, timing නැ
    ------ Post added on Sep 2, 2022 at 9:27 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Ow. Anik duwaa ganna bari eka Asalanka

    Asalanka ගේ වෙනම සීන් එකක් තියෙන්නේ. පොර ඌරු පෙති ගහල ද කොහෙද. ඇග ස්පෝර්ට්ස් වලට ගැලපන්නේ නැති අත් කකුල් බෝඩි යට වෙනම හයි කරලා වගේ සීන් එකක් තියෙන්නේ. එක්කෝ පොර දන මොකක් හරි gurd ඒකක අවුලක්

    Plastic Kholi
     
    Last edited:
    • Dislike
    Reactions: Silape