කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    GPU mining karana pakku innwanam dapan balanda bill eka?
    ගොඩක් උන් සෝලා ගහන් බාන් ඉන්නේ මේ පොඩි උන් පවා. අපිතම මොකුත් නොකර ක කා බී බී ඉදලා හතර වටේට බැන බැන ඉන්නේ. :lol:
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ගොඩක් උන් සෝලා ගහන් බාන් ඉන්නේ මේ පොඩි උන් පවා. අපිතම මොකුත් නොකර ක කා බී බී ඉදලා හතර වටේට බැන බැන ඉන්නේ. :lol:
    Solar+rig ROI enna kochchra kal yaida unta? Sep 15 idan ETH mine karannath be. Wena profit adu efficiency adu coin ekak thama mine karanna wenne. Okkoma ewata bassama difficulty wedi wenawa thawa. So ROI walata mona weida podi pakku tikage?
     
    • Like
    Reactions: kasun090354t

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන්වත් මිනිස්සු data මන්කොල්ලෙට කතා කරන්න ඕනා බන්... උන් ගණන් වැඩි කරනවා වෙලාවට කලාවට හැම එකේම.... ඒ උනාට සල්ලි දීල ගන්න දේ අපිට ලබන්නේ නෑ... දවල් ටයි රෑටයි කියලා data බෙදනවා.... අපි සල්ලි ගෙවන නිසා අපිට ඒ මුළු data කොටා එකම අපිට ඕන වෙලෙකට පාවිච්චි කරන්න බැරි නම් වැඩක් නැනේ... දැන් අලුත් ටැක්ස් එකත් එක්ක බලුවාම අපි ගෙවනවා ඩොලර් 10 විතර.... slt 90 gb පැක් එකට... නමුත් data අපිට ඕන විදියට නෑ... දවල් ට gb35....
    try Any Tide Fiber package
    100GB Anytime data for Rs.3890
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගොඩක් උන් සෝලා ගහන් බාන් ඉන්නේ මේ පොඩි උන් පවා. අපිතම මොකුත් නොකර ක කා බී බී ඉදලා හතර වටේට බැන බැන ඉන්නේ. :lol:
    දැන් ද තේරුනේ පොන්ස්
    සෝලා ගහන්න කලින් වහළේ හරියට ගහ ගනින් 🤣😀