2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් අර match එක ගහපු එවුන් ආපු ගමන් phone එක අරගෙන "Thank you my great nation bla bla" ගාලා tweet කරන්නේ
    උන්ට rest කරන්න ඕන නැද්ද? මෝඩ යක්කුනේ :baffled:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com

    ඇයි බන් අර match එක ගහපු එවුන් ආපු ගමන් phone එක අරගෙන "Thank you my great nation bla bla" ගාලා tweet කරන්නේ
    උන්ට rest කරන්න ඕන නැද්ද? මෝඩ යක්කුනේ :baffled:

    Followers la හදාගන්න නේ. ඕක තේරෙන්නේ නැද්ද 👻
    ------ Post added on Sep 7, 2022 at 12:35 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    අම්මෝ කිරියේ උන් මෙන්ඩිස් ට බැනපු තරම්..

    මම මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කැම්පේන් කරනවා කියලා එකෙක් කිය කියත් ගියා :rofl:
    ඕකා සිගරට් සීන් එකට එළියේ ඉද්දි ආපහු ටීම් එකට ගන්න ඕනේ talented එකෙක් කිව්වා කියල මේකේ උන් මැරෙන්න හැදුව :lol:
     
    • Like
    Reactions: dilann

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම නම් අසලංකය ට මොනවත් කියන්නේ නෑ. ඔහොම කාල හැම ක්‍රීඩකයාට ම තියෙනවා. ඌව ටිකක් අයින් කරලා තිබ්බනං කියල මටත් හිතෙනවා. කොහොම උනත් කුසල් ටත් ඉස්සර අපි බිදුසාර අරව මේව කිය කියා හෙනට අපහාස කළා ඒත් අද ඌ හොඳ තැනක ඉන්නවා. දැන් බනපු උන් හොයන්නත් නෑ.😁 මට මතකයි ඉස්සර කුසල් හැම match එකකම බින්දුවට යන කාලෙ පොඩි interview එකක් දැක්කා ධර්මසේන ගෙන් තමයි ප්‍රශ්න කලේ. එක ප්‍රශ්නයක් ඇහුවා ඔබ හිතන්නේ ලංකා team එකේ ගොඩක් වටින ඉස්සරහට ලොකු දෙයක් ටීම් එකට කරන්න පුළුවන් වටිනාම ක්‍රීඩකයා විදිහට ඔබ දකින්නේ කවුද වගේ ප්‍රශ්නයක්. ධර්මයා එක පාරට ම කියපි කුසල් කියල. මමත් dim උනා ඒ ප්‍රශ්නෙ අහපු එකා ටිකක් වෙලා stuck වෙලා වගෙත් හිටියද කොහෙද. 🥴 හැබැයි ධර්මයා කිව්ව මම කුසල්ගේ ලොකු හැකියාවක් දකිනවා, හරි පුහුණුවක් සහ අද්දකීම් තමයි තව ටිකක් අවශ්‍ය කියලා. මම ඒ කාලේ හිතුවා ධර්මසේන ට පිස්සු හැදිලා කියල..☹️ උන්ට අපිට වඩා හොඳට තේරෙනවා බං. අපි මෙහෙ උඩින් බලලා ක්‍රිටිසයිස් කළාට .

    මටත් මතකයි. Video එක set උනොත් දාපන් මචෝ

    කැලුම් එක්ක කරපු කතාවේ මම හිතන්නේ.

    මේක නේද 19.40
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    image.png
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඇයි බන් අර match එක ගහපු එවුන් ආපු ගමන් phone එක අරගෙන "Thank you my great nation bla bla" ගාලා tweet කරන්නේ
    උන්ට rest කරන්න ඕන නැද්ද? මෝඩ යක්කුනේ :baffled:

    Un neme danne bn oya gdra kauru hari naththan gani wage
     
    • Haha
    Reactions: avjayarathne

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔක්කොමත් හරි මට දන්න එකෙක් කියපං දසුන් දාපු විකට් එක ගතපු බෝලෙ කොහොමද නෝ බෝල් එකක් උනේ? මොන පදනමකින්ද ඒක නෝ බෝල් එකක් කරේ?
     
    • Like
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඔක්කොමත් හරි මට දන්න එකෙක් කියපං දසුන් දාපු විකට් එක ගතපු බෝලෙ කොහොමද නෝ බෝල් එකක් උනේ? මොන පදනමකින්ද ඒක නෝ බෝල් එකක් කරේ?
    උරහිසට උඩින් දෙකක් දැම්ම කියලා ගත්තේ. ඕක බලන්නේ නෑ වෙන වෙලාවට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උරහිසට උඩින් දෙකක් දැම්ම කියලා ගත්තේ. ඕක බලන්නේ නෑ වෙන වෙලාවට
    ආහ් Bouncer වලට කවුන්ට් කරලද ගත්තෙ. මම ඒත් බැලුව කොහොමද ඒක නෝ එකක් උනේ කියල බං. කළින් Bouncer Warning දුන්නද?
     
    • Like
    Reactions: B.Chat

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ආහ් Bouncer වලට කවුන්ට් කරලද ගත්තෙ. මම ඒත් බැලුව කොහොමද ඒක නෝ එකක් උනේ කියල බං. කළින් Bouncer Warning දුන්නද?
    Oww a over eke wide bouncer ekak daanawa eta kalin 2nd ball da koheda
     
    • Like
    Reactions: dmsupun and dilann

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    ඔක්කොමත් හරි මට දන්න එකෙක් කියපං දසුන් දාපු විකට් එක ගතපු බෝලෙ කොහොමද නෝ බෝල් එකක් උනේ? මොන පදනමකින්ද ඒක නෝ බෝල් එකක් කරේ?
    මටත් ඕක ප්‍රශ්නයක්. ඉන්දියාවට කොහොමත් support එක වැඩී
     
    • Like
    Reactions: chami2015