2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland

    Asia Cup 2022 Final Qualification Scenario for all Teams​

    #1: Sri Lanka

    M: 2 // PTS: 4 // NRR: +0.351

    Next match:
    Pakistan

    Two wins in two games in the Super 4 competition has almost confirmed their Asia Cup 2022 final spot. They have 4 points from 2 matches and a win from here would mean a confirmed qualification. But if Sri Lanka lose, the only way they could get eliminated is if Pakistan and Afghanistan, both end up at 4 points, and Sri Lanka get eliminated on account of an inferior NRR.

    Qualification Meter for Sri Lanka: Positive

    #2: Pakistan

    M: 1 // PTS: 2 // NRR: +0.126

    Next matches:
    Afghanistan and Sri Lanka

    A win against India in the Super 4 stage has put Pakistan in the driving seat. A win against Afghanistan shall take both Sri Lanka and Pakistan to the final of the Asia Cup 2022. However, a loss against Afghanistan would make their chance slightly difficult. If Pakistan lose against Afghanistan, they would have to hope India defeat Afghanistan by a low margin and Pakistan themselves win against Sri Lanka.

    Qualification Meter for Pakistan: Neutral

    #3: Afghanistan

    M: 1 // PTS: 0 // NRR: -0.589

    Next matches:
    Pakistan and India

    Afghanistan began their Super 4 campaign with a big loss against Sri Lanka. This is already a big dent to their Asia Cup 2022 final chances. A loss in their next match against Pakistan means they will pack their bags. But a win doesn’t guarantee them a final 2 spot. So, Afghanistan need to win both their matches and hope Sri Lanka also defeat Pakistan. If Pakistan, Sri Lanka, and Afghanistan end up at 4 points each, Afghanistan may get eliminated on account of an inferior NRR.

    Qualification Meter for Afghanistan: Negative

    #4: India

    M: 2 // PTS: 0 // NRR: -0.125

    Next match:
    Afghanistan

    Who would have thought the number 1 T20 team in the world would face a situation where they would lose two games in a row against two sub-par teams? It has happened, and it’s a harsh reality check for Team India, who would now need a miracle from here to qualify for Asia Cup 2022 final.

    2022 final.

    Now, India aren’t officially out of the tournament. But for them to qualify they would need to have the following two scenarios in their favour.

    1. India need to definitely win big against Afghanistan. Probably with a margin of 50+ runs or chase the target of around 150 in 12-14 overs.
    2. Second, India should also hope that Pakistan lose both their matches against Sri Lanka and Afghanistan. If Pakistan win any of their remaining matches, India would be eliminated as Pakistan and Sri Lanka would then have at least 4 points, and India can at max get to 2 points.
    Qualification Meter for India: Negative

    So, that’s how the Asia Cup 2022 final qualification scenario stand. The situation looks very bleak for Team India. Whereas Pakistan and Sri Lanka now look the most favourite teams to qualify for the final of Asia Cup 2022 with a slim chance for Afghanistan.

    Source :
    Link
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ලොකු අයියගේ මල්ලි ඒ කියන්නෙ මේ පාර පොඩි මල්ලි එකට ඉන්නේ​
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1662550070430.png

    1662550124924.png

    ------ Post added on Sep 7, 2022 at 4:59 PM

    1662550202932.png

    ------ Post added on Sep 7, 2022 at 5:00 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:01 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:02 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:03 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:05 PM

    1662550584975.png

    ------ Post added on Sep 7, 2022 at 5:06 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:07 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:08 PM

    image.png

    ------ Post added on Sep 7, 2022 at 5:09 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කුසල් මෙන්ඩිස්ගෙන් ඉගෙන ගමු...
    🏏
    රාජපක්ෂලාට පසුව මිනිසුන් වැඩියෙන්ම පහර ගැසුවේ කුසල් මෙන්ඩිස්ටය..
    🏏
    සිරිසේනගෙන් පසුව වැඩිම FB Posts වලින් සමච්චලයට ලක් කරේ කුසල් මෙන්ඩිස්ය..
    🏏
    ෆ්‍රෙඩී සිල්වාගේන් පසුව මිනිස්සු වැඩිපුරම හිනා වූයේ කුසල් මෙන්ඩිස් පිටියට එනවිටය..
    🏏
    කමල් අද්දරාරච්චිගෙන් පසුව වැඩිම අපවාද එක් වූයේ සිගරට් එකක් බිවු කුසල් මෙන්ඩිස්ටය...
    🏏
    " ක්‍රිකට් දන්නෙ නැති අය මට පහර ගහනවා " යැයි කිවූ විට ක්‍රිකට් දන්නා ප්‍රේක්ෂකයො කුසල් මෙන්ඩිස්ව නොමරා මැරූවේය..
    🏏
    කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර නොව ලංකාවේ ක්ලබ් මැච් එහෙකටවත් ක්‍රීඩා කළ නොහැකි අයුරෙන් තරග තහනමක් පැනවිය..
    🏏
    කුසල් මෙන්ඩිස් අතින් රිය අනතුරක් වී රිමාන්ඩ්ගත වූ විට ඔහුට ඇප දෙනවිට පවා මිනිස්සු කතා හැදූහ..
    🏏
    1995 පෙබරවාරි 02 වෙනිදා උපත ලැබූ බලපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්ට තරම් අන්වර්ථ නාම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාටවත් පබැදෙන්නට නැත..
    🏏
    " බිංදුමති " කීවේය.. " බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා.. " කීවේය..
    🏏
    කුසල් මෙන්ඩිස් සිගරට් එකක් බිවු එක වීඩියෝ කල අයව සමාජ මාධ්‍යයේ ජාතික වීරයෙක් කළේය...
    🏏
    මේ ලියුම්කරු පවා ඔහුව උපහාසයට ලක් කළ වාර අනන්තය..
    එහෙත්..
    අඩි පහමාරක්වත් උස නැති මේ ක්‍රීඩකයා සැලුණේ නැත..
    ඔහු ඉවසුවේය... ඉවසා බැරිම තැනත් ඉවසුවේය.. ඔහු බිමට නමා ගත් හිසින් යුතුව තමන්ට උත්තර දීමට ඇති එකම අවිය වන පිත්තෙන් උත්තර දුන්නේය..
    අද ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් තුළ වීරයෙකි.. එහෙත් තවත් තරඟ 02 ක් ඔහු ෆේල් උනොත් නැවතත් ඔහු ද්‍රෝහියෙකි. ඒ අපේ රටේ මිනිස්සුන්ගෙ හැටිය. එය කුසල්ගෙ වරදක් නොව අපේ ජාන වල වරදකි.
    " පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ..."
    නොසැලී ඉදිරියටම යමු කුසල්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,463

    ස' පේල් කැම්පේන් කරලා මඩ ගහලා මානසිකව වට්ටලා ගෝටාබයව එලවගත්තු භල්ලන්ටත් මේක අදාලයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,780
    1
    15,050

    Nisadas patan gatta onna 🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර

    KitLB8N.jpg
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    ඉන්දියාව උනත් දැන ගන්න ඕන, මේක පැරදිලා ගෙදර ගියපු එකෙක් ජනාධිපති වෙච්ච රටක් කියලා...
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ස' පේල් කැම්පේන් කරලා මඩ ගහලා මානසිකව වට්ටලා ගෝටාබයව එලවගත්තු භල්ලන්ටත් මේක අදාලයි
    Na na ehema na eka Hari wedak kalada Gon nambek

    Dan oya vikara meme next Match eke change weida
    Asalanka- bandara
    Asith-??
    ------ Post added on Sep 7, 2022 at 6:42 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Afghanistan (Playing XI): Hazratullah Zazai, Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Nabi(c), Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Mohammad Nawaz, Shadab Khan, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah

    හිකිලා හිටපු වෙලේ, ණයට තෙල් දුන්න රට ගෙදර යයිද? ☹️
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Afghanistan (Playing XI): Hazratullah Zazai, Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Nabi(c), Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Mohammad Nawaz, Shadab Khan, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah

    හිකිලා හිටපු වෙලේ, ණයට තෙල් දුන්න රට ගෙදර යයිද? ☹️
    අරාබියෙන් ණයට දෙනව ලු දැන්