uba hithanawada mu form ekata awa kiyala ?මහලොකු player.. dead rubber එකක දවසක් මහන්සිවෙලා ඉන්න AFG එක්ක පලවෙනි 100 ගහල උඩ පැනල කෑගැහුවොත් මිනිස්සු මොනව නොකියයිද බන් මූට..![]()
පලවෙනි එක ගහලා, දෙවනි එක කනවා.Next Sri Lanka vs Pakistan matches deke result kiyapalla balanna.oya match deken ekaye dinanne mama kiyanne.![]()
Kohli wadda ban u form unama team ekaye bowleruye adala na.uba hithanawada mu form ekata awa kiyala ?
t20 world cup eketh ada gahuwa wage gahaida ?
Ow ekak dinanawa aniwa dekak Nam ba.pakistan bowling hondaye.පලවෙනි එක ගහලා, දෙවනි එක කනවා.![]()
Matath hithenneපලවෙනි එක ගහලා, දෙවනි එක කනවා.![]()
ඌ වැඩ්ඩ කියල දන්නව බන්. මම කියන්නෙ 2019 ට කලින් හිටපු කෝලි ආයෙ එන්නෙ නැති වෙයි.Kohli wadda ban u form unama team ekaye bowleruye adala na.
Ow ekak dinanawa aniwa dekak Nam ba.pakistan bowling hondaye.
------ Post added on Sep 8, 2022 at 10:50 PM
Kohli ya gahapu shot dakkada u form wela oyee enne.welawata indiawa kapuneඌ වැඩ්ඩ කියල දන්නව බන්. මම කියන්නෙ 2019 ට කලින් හිටපු කෝලි ආයෙ එන්නෙ නැති වෙයි.
කලින් මැච් එකේ 0 ට ගිහිල්ල මේකෙ 122 ක් ගැහුව කියන්නෙ දවස් දෙකෙන් ෆෝම් උනා නෙවේනෙ. අනික අද ඇෆ්ගන් කාරයො පට්ටම චාටර් විදියට බෝල් කරේ. උන්ට මහන්සි ඇති ඊයෙත් මැච් එකක් ගැහුවනෙ
and mentally downඌ වැඩ්ඩ කියල දන්නව බන්. මම කියන්නෙ 2019 ට කලින් හිටපු කෝලි ආයෙ එන්නෙ නැති වෙයි.
කලින් මැච් එකේ 0 ට ගිහිල්ල මේකෙ 122 ක් ගැහුව කියන්නෙ දවස් දෙකෙන් ෆෝම් උනා නෙවේනෙ. අනික අද ඇෆ්ගන් කාරයො පට්ටම චාටර් විදියට බෝල් කරේ. උන්ට මහන්සි ඇති ඊයෙත් මැච් එකක් ගැහුවනෙ
මුන්ට මැච් 6ක් තියනව නේ WC එකට කලින් SA , Aus එක්ක.uba hithanawada mu form ekata awa kiyala ?
t20 world cup eketh ada gahuwa wage gahaida ?