2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    kari ganan yako ticket

    අසලන්කත් ෆයිනල් එකේ මතක හිටින ඉනිමක් ගහන්න ඕන මචන්.
    :love:

    final ekata aniwa danawa gassai u iye hodata ball karapu nisa eka nisa thamai waniyata wickets awe
    ------ Post added on Sep 10, 2022 at 9:17 PM

    lahiru kumara gobbaya oya tharam uda danne ubage scl ekeda? gam palatheda?
    uwa Ausi aran yai :yes: hebei death balling danna denna hoda nae okata meda tika pattata karanawa eda SA miller karaya gehewwata ita kalin tika hodata dala thibbe :yes: and Kalin match walath u hodata kala :yes: wc eke api match tika okkoma beliwa ,

    anthima ekenam apa rade
    ------ Post added on Sep 10, 2022 at 9:20 PM
     
    • Like
    Reactions: Walter White

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Final (N), Dubai (DSC), September 11, 2022, Asia Cup

    Pakistan vs Sri Lanka
    Tomorrow, 7:30 PM


    cYPFTjV.jpg


    කකුල් දෙක අල්ලලා වැදලා කියන්නේ.
    ජීවිතේට මැච් එකක් බලලා නැති වස්තියෝ ටිකනම් හෙට මැච් එක බල බල හුල්ලන්න එපා නුලේ.
    කක්කා, චු දාන උනුත් අඩුගානේ ටොස් එකට කලින් ඔක්කොම දේවල් කරගනින්. :love: (y) 🍺🍻🥃🍸
    Well said ma man
     

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    kari ganan yako ticket



    final ekata aniwa danawa gassai u iye hodata ball karapu nisa eka nisa thamai waniyata wickets awe
    ------ Post added on Sep 10, 2022 at 9:17 PM


    uwa Ausi aran yai :yes: hebei death balling danna denna hoda nae okata meda tika pattata karanawa eda SA miller karaya gehewwata ita kalin tika hodata dala thibbe :yes: and Kalin match walath u hodata kala :yes: wc eke api match tika okkoma beliwa ,

    anthima ekenam apa rade
    ------ Post added on Sep 10, 2022 at 9:20 PM
    kalin hodata kale mona ratawal walatada baluwe nadda? talent ekak nathi unwamayi ubalath allaganne. hari hari bn. gn
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඉතිං යකෝ පරදින ඵකට දිනනව කියන්නද..තම්බි මඟුලක් නෙමෙයි හොඳට හොයල බලපං ෆයිනල් අැවිත් ලංකාව පැරදුණ වාර ගණන වැඩියි දිනපු ගාණට වඩා..ලංකාවේ උන් ෆයිනල් ඵකේදි බය වෙනව වැඩී.සංග,මහේල ඉන්න කාලේ ඵහෙමනම්‍ මේ කජු කිරි කොල්ලො කොහේ‍ ගහන්නද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඉතිං යකෝ පරදින ඵකට දිනනව කියන්නද..තම්බි මඟුලක් නෙමෙයි හොඳට හොයල බලපං ෆයිනල් අැවිත් ලංකාව පැරදුණ වාර ගණන වැඩියි දිනපු ගාණට වඩා..ලංකාවේ උන් ෆයිනල් ඵකේදි බය වෙනව වැඩී.
    දැන් ඉන්න උන් මොන ෆයිනල් එකටද මීට කලින් ආවේ කියපන්..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ado World cup eke Group stage eke api inne Group A neda eke inne Namibia, UAE, Netherlands
    a kiyanne api kohomath A1 vidihata Super 12 yanawane

    Eta passe apita haminena teams tikak set wenawa a tikata kohoma hari gahaganna oni :-(
    Afganui api ekama bottuwe :cry::cry:
     
    Last edited: