iwarai bn match eka.
ena world cup ekawath balamuu
Still 10+ RR bn.. Shape 1Wkt! loku Wenasak karai

iwarai bn match eka.
ena world cup ekawath balamuu

ගිහින් බෝල දාපන් කෝකෝ බං හසාගේ විකට් දැං හිර කරලා බෑ කඩාගන්ඩ ඕන
බැරි හින්දනේ බං මෙතන ඉඳං කෑගහන්නේ රෙද්ද මොන මගුලක්ද එක්කෝ කඩාගන්ඩ නැත්තං බෝල් නොකර ඉන්ඩ ඕනගිහින් බෝල දාපන් කෝ
උගේ ඕවර් ටික දාගන්න තිබ්බ.shanaka aparade Pramod Madushan over ekak genna ona attack karanna![]()