2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Shanaka match eka anthima over venakan geniyanna try eka, apo attack karanne nahe :(

    ape balanne over 20 beranna.. wicket 02 nisa eka gon vedak vage kiyala hithenne
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගිහින් බෝල දාපන් කෝ
    බැරි හින්දනේ බං මෙතන ඉඳං කෑගහන්නේ රෙද්ද මොන මගුලක්ද එක්කෝ කඩාගන්ඩ නැත්තං බෝල් නොකර ඉන්ඩ ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,019
    165,947
    113
    එකමත් එක රටක
    shanaka aparade Pramod Madushan over ekak genna ona attack karanna :(
    උගේ ඕවර් ටික දාගන්න තිබ්බ.
    attacking option එකක් විදියට නම් නෙවෙයි. ඌ අන්තිම ඕවර් වල කොහොම දායිද දන්නේ නෑ .
    තික්ෂනව අන්තිමටම තියාගන්න තිබ්බා