Elama jaya wewaනුලට ආපු, නාපු හැමෝටම තුති.
රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත්
විශේෂ තුතිය මුට @dilann
සුබ රාත්‍රියක් මිතුරනි.
Elama jaya wewaනුලට ආපු, නාපු හැමෝටම තුති.
රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත්
විශේෂ තුතිය මුට @dilann
සුබ රාත්‍රියක් මිතුරනි.
You are so optimistic bro..Like your attitude.. aniwa ada dinanawa ..![]()
![]()
![]()
Mona huttakda kiyanne? Budiya ganin ban.....තොපිලා එකතු වෙලා මට කියක් හරි දීපල්ලා
මම මෙහෙ ගස් බඩ ගාල කොහොල්ලැ එකහු කරලා යැව්වේ![]()
gedarin genapu eva
කවුද බන් දැම්මෙ?ඇයි වයිඩ්පහක් නෝබෝල් දැම්ම අරූ
මම මුලින් හිතුවේ ඉවරයි කියලාextras
කැරිම කුහක පොන්නයො අස්සෙ උබ සිරා පොරවල්

අපේ ෆීල්ඩින් පට්ට නේද.
dilshan madushank podi eka baya una bn
කවුද බන් දැම්මෙ?
මම මුලින් හිතුවේ ඉවරයි කියලා
ඔය තරුන තරුනියන්ගෙ ජවය ඇවිස්සුනෙ අරගලේ ගැම්මෙන්ලු නේදනෙට්බෝල් එකත් ගහලා ලෙජන්ඩ් එකත් ගහලා මේකත්ගහලා පට්ට සතුටුයි ඕයි![]()
නකමුරා පොන්නයව අල්ල ගන්න ඕන. ඌ කිව්වා හැම එකම Finale ඇවිත් පරදිනව කිව්ව.![]()
ඔක්කොම එක පාර ගහන්න එපා..නකමුරා පොන්නයව අල්ල ගන්න ඕන. ඌ කිව්වා හැම එකම Finale ඇවිත් පරදිනව කිව්ව.![]()