2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොංකොං පැරැද්දුවා කියන්නේ සිංගප්පූරුව ගේමක් නෑ කොහොමත්..හැබැයි මේක දින්න කියල ක්‍රිකට් ඒසියන් කප් ඵක ගනියි කියල හීන මවන් ඉඳල වැඩක් නෑ..අද අපි පක්කොන්ට පරදිනවා..ෆයිනල් අැවිත් ලංකාව පැරදුන ක්‍රිකට් තරඟ වැඩියි..අපේ ක්‍රිකට් ටීම් ඵක බයයි ෆයිනල් මැච් වලට..ඒක නිසාම පරදිනවා..
     
    • Haha
    Reactions: Walter White

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290
    113
    🥳
    received_6212908122059122.jpeg
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
    Thread eka daapu ubatath thanks machan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
    Duk kiyak pass karada.bombs,corona,gota.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    දින්නා whottho දින්නා 😍😍😍 කොහොම හිටපු අපිද කියපන්කො මේ? පලවෙන් මච් එකේ අෆ්ගන් උන්ගෙන් ඇප නැතිවෙන්න කාල තව ටිකෙන් අසිතයා ඇවිල්ලා අන්තිමට කනාවට වනපු 4 දෙක නැත්තං බංගලියොන්ගෙනුත් කාල රෙදි නැතුව කලින්ම එලියට විසිවෙලා ගෙදර එන්න හිටපු අපි හුත්තෝ මේ ඊටපස්සෙ එක දිගට සුපිරිම ටීම් ඔක්කොමට එකදිගට ගහලා කප් එක ඉස්සුවෙ 😍😍
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
    Love u bro... ❤️ @dilann love yoe too...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,646
    5,779
    113
    KALUTHARA
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
    :love: tv eka nathi dawswalata link dapu kollonta jaya wewa.