2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    පැතුම හිටිය. භානුකව මුන් ඕන කමින් හංගනව , බණ්ඩා සුපිරි නේ .

    මම දැක්කේ පැතුමා එලියෙ ඉඳන් දුවන් එනවා වගේ. ඔව් බං ඌ ලොවෙත් නැතුව 3000$කුත් දිනලනෙ. ආයිත් බලන්න ඕනි ඒ වැඩ ටික. හොඳ highlights එකක් හොයා ගන්න ඕනි🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,003
    165,928
    113
    එකමත් එක රටක
    මම දැක්කේ පැතුමා එලියෙ ඉඳන් දුවන් එනවා වගේ. ඔව් බං ඌ ලොවෙත් නැතුව 3000$කුත් දිනලනෙ. ආයිත් බලන්න ඕනි ඒ වැඩ ටික. හොඳ highlights එකක් හොයා ගන්න ඕනි🙃
    https://crickethighlights2.cricket/
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,048
    113
    Rockers Island
    මම දැක්කේ පැතුමා එලියෙ ඉඳන් දුවන් එනවා වගේ. ඔව් බං ඌ ලොවෙත් නැතුව 3000$කුත් දිනලනෙ. ආයිත් බලන්න ඕනි ඒ වැඩ ටික. හොඳ highlights එකක් හොයා ගන්න ඕනි🙃
    Meka digatama karanna puluwanda??
    Bandage fielding supiri eth batting wedak na...Bhanukage batting supiri fielding wedak na
     
    • Love
    Reactions: kolavari

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    monava unath aluthinma apu fast ball dennata credit yanna ona..

    un denna supiri, den apita innava hoda set ekak..

    lahiru kumara onama nahe :lol: :rofl:
     
    • Wow
    Reactions: DHE

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,315
    6,165
    113
    Indian ponnayo parada Una dawase idan unge elanga series eka promote karanawa . Afghanistan walata koliya gahapu ake ahen patta gahanwa king koli return Kiya Kiya.
    Gautham ponnaya ahen lankawe Kodi Aran.
    Toss eka dinnama dinanna puluwan kiyala unma mathayak genichcha.

    Issara apen palu yanna kapu aunge uparima wedanawa Balu haththa.

    Tik tok wala dala no money no food no fuel kiyala. Ape akek dala but full energy kiyala .

    Haaak thukkk...
     
    • Like
    • Love
    Reactions: DHE and dilshan87

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,003
    165,928
    113
    එකමත් එක රටක
    monava unath aluthinma apu fast ball dennata credit yanna ona..

    un denna supiri, den apita innava hoda set ekak..

    lahiru kumara onama nahe :lol: :rofl:
    ඌ ෆිට් නම් ඌව Aus ගෙනියනවා බන්. :rofl:

    ඔතනින් pathirana , අසිත අයින් වෙන්ව.
    ලහිරුවයි , චමිරයයි එනව.
     
    • Haha
    • Like
    Reactions: e-m and batwise

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Avishka ඕන නැ man nan කියන්නේ. U patta selfish. Me kollo tike teamwork patta
    ow ban uge T20 henama avul

    othana ape case eka tiyenne Danushanka and Charith

    Charith form ekata enna ona, Danushanka thena ekko DDS or thava hoda ekek enna ona

    vade tiyenne DDS gahanne slow,ekayi avula..hoda ekek nane apita 4th gahanna
     
    • Like
    Reactions: DHE and batwise

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඌ ෆිට් නම් ඌව Aus ගෙනියනවා බන්. :rofl:

    ඔතනින් pathirana , අසිත අයින් වෙන්ව.
    ලහිරුවයි , චමිරයයි එනව.

    Asithayawa test gahanna thiyanna one...T20 nm kohomath set naa wage..

    habai hadala ganna puluwannam hodai ne bn,,uge bowling hodaine...edaa uge dawasa nemei...ekai kela wune...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Asithayawa test gahanna thiyanna one...T20 nm kohomath set naa wage..

    habai hadala ganna puluwannam hodai ne bn,,uge bowling hodaine...edaa uge dawasa nemei...ekai kela wune...
    uge local T20 data nam naraka nahe ban.. eth den inna dennage data uta vada hodayi

    Uyi, kasun rajitha denna test tiya gaththa nam hari

    api Test and T20 dekak hadanava hari

    4th gahanna hodama eka T20 Mathiwes,vade tiyenne u avama kalli hadanavane :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,003
    165,928
    113
    එකමත් එක රටක
    Avishka ඕන නැ man nan කියන්නේ. U patta selfish. Me kollo tike teamwork patta
    අවිශ්කයව ගෙනියන්නේ නෑ .

    අසිත , pathirna , ප්‍රවීන් , වැන්ඩසේ අයින් වෙන්ව.

    අඩුම තව pace 2ක් එනව. 3ක් වෙන්නත් පුලුවන්. ( චමීර , කුමාර, කසුන් )

    නුවනිදු වත් ගන්න පුලුවන් නම් හොදයි.
     
    • Like
    Reactions: batwise