2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,914
    165,773
    113
    එකමත් එක රටක
    Indian team eke එවුන්ට වෙන රට වල league ගහගන්න තහනම් . අයින් වෙන්න ඕන team එකෙන්
    ඕකුන් අද කන්න ඕනේ . ඔසී මැච් තුන කෑවා නම් උන්ගේ මණ්ඩලේ කචල් ගොඩයි .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,503
    15,872
    113
    111
    Gotham
    batman.com
    ඕකුන් අද කන්න ඕනේ . ඔසී මැච් තුන කෑවා නම් උන්ගේ මණ්ඩලේ කචල් ගොඩයි .
    ඉන්දියාවේදී ම හින්දා case වැඩි කෑවොත්. Finch form වුණොත් හරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,539
    124,706
    113
    දෙහිවල
    තුනම කෑවොත් මන්ඩලෙ කචල් වෙනවා බැටින් ඔරඩර් එක හදාගන්න..
    පන්ට් කාරයව ගස්සනන තැනක් හොයනවා සෙට් එක තාම..
     
    • Like
    Reactions: Stimulus mind

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ap eun gahana widiya balala Sem Final 2 ekata ticket gannone :rolleyes: ;):yes:

    ඕකුන් අද කන්න ඕනේ . ඔසී මැච් තුන කෑවා නම් උන්ගේ මණ්ඩලේ කචල් ගොඩයි .
    warner nette ei ban ? :baffled:
    ------ Post added on Sep 20, 2022 at 7:55 AM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,503
    15,872
    113
    111
    Gotham
    batman.com
    භානුක ගෙ scene එක.
    මට sri lanka cricket අත ඇරලා යන්න ඕන කියලා කියන්න කියනවා. Lol

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Adoo ubala danne na rajawaru wage inne api dan ofc wala
    mulin paradunama kuppa katha kiwwa Ind Pak eun natta puke gahan inne
    ape yaluwek kiwwa Indian kaarayekta "Virat Kohlita drive eka gahanna danne nathnan mage number eka diyan mn kiyala dennan" kiyala 🤭🤭

    Adath Aussylagen kaawanan baduma thama

    Tim David karayath ada gahai neda
    ------ Post added on Sep 20, 2022 at 10:36 AM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Adoo ubala danne na rajawaru wage inne api dan ofc wala
    mulin paradunama kuppa katha kiwwa Ind Pak eun natta puke gahan inne
    ape yaluwek kiwwa Indian kaarayekta "Virat Kohlita drive eka gahanna danne nathnan mage number eka diyan mn kiyala dennan" kiyala 🤭🤭

    Adath Aussylagen kaawanan baduma thama

    Tim David karayath ada gahai neda
    ------ Post added on Sep 20, 2022 at 10:36 AM
    Madahath sithin inna sahodaraya

    Training wennema speed gahanna

    Usa ekekge wasiya thama patta reach ekak thiyanwa
    ------ Post added on Sep 20, 2022 at 10:45 AM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,462
    2
    1,561
    113
    On a Cloud
    bump.gif