2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති බව සංවිධායකයන් ඊයේ නිවේදනය කළේය.
    :eek:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    තව තුන් දෙනෙක් විතර ඉන්ජර්ඩ් උනානම් මරු උන්ගේ
    1.5 බිලියන් මිනිස්සු හිටියට හොද බෝලින් ලයිනප් එකක් හදා ගන්න බැහැ
    උන් බිලියනයක් හිටියත් ජවයක් නෑ ඇඟවල්. පාන් කෑලි වගේ.