ආ මිටිය. ජේසුගේ ඇන ටික ගලවලා දාන්න. ඕකනේ ඕගොල්ලෝ අනිත් ආගම් එක්ක තරහා.
රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?
ආ මිටිය. ජේසුගේ ඇන ටික ගලවලා දාන්න. ඕකනේ ඕගොල්ලෝ අනිත් ආගම් එක්ක තරහා.
රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?
ඒ මොකක්ද? ඒ සින් එක?රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?
කර්මය තමා. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ දර්මය තමා තුලින් දකින්න කියලා. අරයා හොරෙක් උට ඔක්කොම හොද දේවල් වෙනවා කියන එක අදාළ නැහැ.කර්මයද මොකක්ද දන් නෑ. එකෙක් හෙන සල්ලිකාරයෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙන්නත් ..තව ලමයෙක් හිගන්නෙක්ගේ බඩේ ඉපදෙන්නත් හේතුව මොකක්ද එතකොට?![]()
සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?කර්මයද මොකක්ද දන් නෑ. එකෙක් හෙන සල්ලිකාරයෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙන්නත් ..තව ලමයෙක් හිගන්නෙක්ගේ බඩේ ඉපදෙන්නත් හේතුව මොකක්ද එතකොට?![]()
මම දුප්පත්. මම කඩෙන් පොහොර පැකට් එකක් ගෙනත් කෑවොත් හරිද සර්?සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?
හැම ලබ්බම කර්මය නෙවෙයි බන්.. බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියල නැහැ.. පුබ්බේකත හේතු වාදය කියන්නේ බුදුන් ප්රතික්ෂේප කරපු වාදයක්..කර්මය තමා
මම දන්නේ කොහොමද ඕවා. මම බර්ගර්. ඔය ඇහෙන දකින දේවල් මම කියන්නේ.හැම ලබ්බම කර්මය නෙවෙයි බන්.. බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියල නැහැ.. පුබ්බේකත හේතු වාදය කියන්නේ බුදුන් ප්රතික්ෂේප කරපු වාදයක්..
දැනගන්න තමයි කිව්වෙමම දන්නේ කොහොමද ඕවා. මම බර්ගර්. ඔය ඇහෙන දකින දේවල් මම කියන්නේ.
මූ මේ හොදට දන්නා එකෙක්. මේ වගේම ටෝක් දුන්න එකෙක් හිටිය ලගදි. ඌත් එක එක තැන වල එක එක ආගම් ගැන කියෙව්වා.දැනගන්න තමයි කිව්වෙ
ඔයාගේ ආගම මොකක්ද?මූ මේ හොදට දන්නා එකෙක්. මේ වගේම ටෝක් දුන්න එකෙක් හිටිය ලගදි. ඌත් එක එක තැන වල එක එක ආගම් ගැන කියෙව්වා.![]()
එකම එකාගේ fake බන් ඔය.මූ මේ හොදට දන්නා එකෙක්. මේ වගේම ටෝක් දුන්න එකෙක් හිටිය ලගදි. ඌත් එක එක තැන වල එක එක ආගම් ගැන කියෙව්වා.![]()
හරි හරි බුද්දාගම බොරු. බුදුහාමුදුරුවෝ කිව්වේ බයිලා. දැන් සතුටුයිනේ උබලට.
උබ කියන දේ බාහිර බලපෑම් නිසා වෙන්න පුලුවන් නේ බන්..ඒත් මන් කියන දේ ස්වාභාවිකව වෙන දෙයක්..සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?
දෙකම හේතු නිසා වෙන දේවල්…උබ කියන දේ බාහිර බලපෑම් නිසා වෙන්න පුලුවන් නේ බන්..ඒත් මන් කියන දේ ස්වාභාවිකව වෙන දෙයක්..