කර්මය විශ්වාස නොකරන්නේ මෝඩයෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ආ මිටිය. ජේසුගේ ඇන ටික ගලවලා දාන්න. ඕකනේ ඕගොල්ලෝ අනිත් ආගම් එක්ක තරහා.

    රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?

    Schitts Creek Burn GIF by CBC
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මෙකෙ ඉන්නව සමහරු.. බුද්ධාගම ගැන මුකුත් දාන්න බෑ.. දැක්ක ගමන් උන්ගෙ පුකේ ඉත්තෑවො දුවනව..වීක් එන්ඩ් එක වෙලත් හෑලි ලිය ලිය මේකෙ ලගිනව...
     
    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    රීලෝඩ් දාන, ෆෝන් චාර්ජ් කරන දෙයියන්ට ඇනයක් ගලවගන්න බෑ කියලද උබ හිතුවේ ?
    ඒ මොකක්ද? ඒ සින් එක?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    කර් -මයද මොකක්ද දන් නෑ. එකෙක් හෙන සල්ලිකාරයෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙන්නත් ..තව ලමයෙක් හිගන්නෙක්ගේ බඩේ ඉපදෙන්නත් හේතුව මොකක්ද එතකොට? :confused::confused:
     
    • Like
    Reactions: siri_ayya

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    කර්මයද මොකක්ද දන් නෑ. එකෙක් හෙන සල්ලිකාරයෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙන්නත් ..තව ලමයෙක් හිගන්නෙක්ගේ බඩේ ඉපදෙන්නත් හේතුව මොකක්ද එතකොට? :confused::confused:
    කර්මය තමා. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ දර්මය තමා තුලින් දකින්න කියලා. අරයා හොරෙක් උට ඔක්කොම හොද දේවල් වෙනවා කියන එක අදාළ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    කර්මයද මොකක්ද දන් නෑ. එකෙක් හෙන සල්ලිකාරයෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙන්නත් ..තව ලමයෙක් හිගන්නෙක්ගේ බඩේ ඉපදෙන්නත් හේතුව මොකක්ද එතකොට? :confused::confused:
    සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?
     
    • Like
    Reactions: siri_ayya

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?
    මම දුප්පත්. මම කඩෙන් පොහොර පැකට් එකක් ගෙනත් කෑවොත් හරිද සර්?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කර්මය තමා
    හැම ලබ්බම කර්මය නෙවෙයි බන්.. බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියල නැහැ.. පුබ්බේකත හේතු වාදය කියන්නේ බුදුන් ප්‍රතික්ෂේප කරපු වාදයක්..
     
    • Like
    Reactions: dilann

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    හැම ලබ්බම කර්මය නෙවෙයි බන්.. බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියල නැහැ.. පුබ්බේකත හේතු වාදය කියන්නේ බුදුන් ප්‍රතික්ෂේප කරපු වාදයක්..
    මම දන්නේ කොහොමද ඕවා. මම බර්ගර්. ඔය ඇහෙන දකින දේවල් මම කියන්නේ.
     
    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    මූ මේ හොදට දන්නා එකෙක්. මේ වගේම ටෝක් දුන්න එකෙක් හිටිය ලගදි. ඌත් එක එක තැන වල එක එක ආගම් ගැන කියෙව්වා. 🤭
    ඔයාගේ ආගම මොකක්ද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මූ මේ හොදට දන්නා එකෙක්. මේ වගේම ටෝක් දුන්න එකෙක් හිටිය ලගදි. ඌත් එක එක තැන වල එක එක ආගම් ගැන කියෙව්වා. 🤭
    එකම එකාගේ fake බන් ඔය. 😅 @spamcheck බොස් busy ඇති.. නැත්නම් account ඒක දැනටමත් left 😆
     
    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    131
    43
    එකම එකාගේ fake බන් ඔය. 😅 @spamcheck බොස් busy ඇති.. නැත්නම් account ඒක දැනටමත් left 😆
    හරි හරි බුද්දාගම බොරු. බුදුහාමුදුරුවෝ කිව්වේ බයිලා. දැන් සතුටුයිනේ උබලට.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    සමහර පැල හොදට හැදිලා ලොකු ගස් වෙන්නත්, සමහර පැල පොඩි කාලෙම මැරෙන්නත් , තව සමහර පැල හරියට සරුව හැදෙන්නේ නැතුව තියන්නත් හේතුව මොකක්ද ?
    උබ කියන දේ බාහිර බලපෑම් නිසා වෙන්න පුලුවන් නේ බන්..ඒත් මන් කියන දේ ස්වාභාවිකව වෙන දෙයක්..
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    ඇයි වෙන කෙනෙක්ගෙ අම්ම මැරුණට වඩා තමන්ගෙ අම්ම මැරුණම දුක වැඩි ඇයි තමන්ගේ කාර් එක හොරු ගත්තම දුක අල්ලපු ගෙදර එකාගෙ එක ගත්තට අව්ලක් නැ නේද. මම ආස දේවල් මගෙ දේවල් අඩු වෙන තරමට විඳවීම අඩුයි නේද දුක සාපේක්ෂයි නම් තණ්හාවට තණ්හාව 0 උනොත් දුක නැ නේද