What's New on Windows 11 | October 2022

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Floating Taskbar​

    ඊයේ Microsoft Ignite event එක අතරතුර ට්විටර්වාසියෙක්ට තමයි මේක notice වෙලා තියෙන්නේ:P



    iCloud Support for photos app​




    Updated Photos app​

    Gallery view එකේ සැලකිය යුතු වෙනසක් වෙලා තියෙනවා



    New Apple TV & Apple Music apps​

    මේවා නම් එද්දි 2023 වගේ වෙයි, ඊයේ surface event එකේදි තමයි announce කරේ