Lahirunam awlak na Binura?2 bollers gone. Now what Binura or Lahiru?
Na, ape ekata newei, anit ekata wassot, run rate eka ekka.වැස්සොත් කොහොමත් එළියේ බන්.
අනිත් උන් ලකුණු 4ක් අරගන්නවා. අපි 2යි තාම.
බිනුරයත් aus වල හොදයි බන්.Lahirunam awlak na Binura?![]()
තව මැච් දෙකයි නේ තියෙන්නේ.. එකක් අපි ගහන එක. ඒක දිනන්නම ඕනේ. දින්නොත් යනවා. Ned වලට වඩා rate එක වැඩි.Na, ape ekata newei, anit ekata wassot, run rate eka ekka.
![]()
ඕලන්ද කාරයොන්ට ගහලා එන්න ඕන. සරලයි.![]()
අපේ මැච් එකට වැස්සොත් අපි එළියේ.නෙදර්ලන්ඩ් එක ගොඩදාගත්තොත් ඇතුලෙ වගේ නේද...
දෙන්න ඕන okunta අල්ලාගෙන![]()
ඕලන්ද කාරයොන්ට ගහලා එන්න ඕන. සරලයි.![]()
ඔව්. නැමීබියා උන් UAE උන්ට පරදින එකක් නැහැ.නෙදර්ලන්ඩ් එක ගොඩදාගත්තොත් ඇතුලෙ වගේ නේද...