2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,885
    165,663
    113
    එකමත් එක රටක
    Lahirunam awlak na Binura? 🤣🤣🤣
    බිනුරයත් aus වල හොදයි බන්.
    අර මදුශාන් කියන කොටා ට වැඩිය උන් දෙන්නම් හොදයි මේ පිච් වලට.
    තව පිටින් එකෙක් ගෙන්නන වෙන්ව චමීර එළියේ ම නම්. එහෙම උනොත් ඒ අසිත වෙන්න ඕනේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    0pGxKq6.png


    ඕලන්ද කාරයොන්ට ගහලා එන්න ඕන. සරලයි. ☃️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,885
    165,663
    113
    එකමත් එක රටක
    Na, ape ekata newei, anit ekata wassot, run rate eka ekka.
    තව මැච් දෙකයි නේ තියෙන්නේ.. එකක් අපි ගහන එක. ඒක දිනන්නම ඕනේ. දින්නොත් යනවා. Ned වලට වඩා rate එක වැඩි.
    අනිත් උන් ගේ එක අදාළ නෑ නේ. එක්කෝ 4යි නැත්නම් 3යි Nam .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    නෙදර්ලන්ඩ් එක ගොඩදාගත්තොත් ඇතුලෙ වගේ නේද...
    ඔව්. නැමීබියා උන් UAE උන්ට පරදින එකක් නැහැ.
    එක වැස්සට තෙමුනත් NAM ලකුණු 3යි. දින්නොත් 4යි.

    අපි NED උන්ට වඩා NRR එක වැඩි නිසා ඒක ගහලම එන්න ඕන.
    දෙකම වැස්සොත් අපි එළියේ. අපේ එකට විතරක් වැස්සත් අපි එළියේ.