2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Group A lesi naa ney?

    Apey bowlers laa foam unoth hodai, especially fast bowlers laa.

    Asia cup play karapu fast bowlers kawuruth naa neda?
    Madushan, Madushanka, Asitha

    Api thawama hoda team ekak ekka play karey naa (Eng, AUS, NZ).

    Lahiru Kumara & Rajitha ta hoda chance ekak wada pennanna.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    Lahiru Kumara & Rajitha ta hoda chance ekak wada pennanna.
    ළහිරු කුමාර නම් නැශනල් ටීම් එකට හතරමායිමක වැද්දගන්න හොද එකෙක් නෙවේ. ඒ යකාට line and length, speed variation වල තියෙන අඩුපාඩු හදා තරම් මොළයක් තියෙන බවක් නම් පේන්න නෑ. කගවේනා වගේ දුවගෙන ඇවිත් පුළුවන්තරම් වේගෙන් බෝලෙ දැම්මම ඔක්කොම හරි කියලා කියලා හිතන් ඉන්න ගොන් නාම්බෙක්.
     
    Last edited:

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ළහිරු කුමාර නම් නැශනල් ටීම් එකට හතරමායිමක වැද්දගන්න හොද එකෙක් නෙවේ. ඒ යකා line and length, speed variation වල තියෙන අඩුපාඩු හදා තරම් මොළයක් තියෙන බවක් නම් පේන්න නෑ. කගවේනා වගේ දුවගෙන ඇවිත් පුළුවන්තරම් වේගෙන් බෝලෙ දැම්මම ඔක්කොම හරි කියලා කියලා හිතන් ඉන්න ගොන් නාම්බෙක්.
    ලහිරුව මේ අවුරුද්දෙදි T20 වල විකට් අරන් තියෙනව. හැබැයි තාම ගොන්කම් ටික නම් අඩුවෙලා නෑ. ඌ නරක නෑ ඒත් උට ඔලුව පාවිච්චි කරානම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    t20 වර්ඩ් කප් වල මාලිගෙන් පස්සේ අපේ උන්ගෙන් ආසාවට යෝකරයක් දාපු එකෙන් නැ. කසුන් රාජිතය ආපහු ෆෝම් එකට ආවොත් හොදා.
     
    • Like
    Reactions: Walter White