2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

-333-

Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    giyath wadak nane ban. thawa match 3k gahala gedara ena ekane :P
    Injury උනොත්?
    කල්ල මරේ. Insurance එකෙන් ගන්න පුළුවන් බර ගානක්. ඒක වෙනම ආතල් එකක්.

    Final ගිහින් දින්නත් මුළු tournarment එකටම එච්චර ගානක් එකෙක් ට හම්බ වෙන්නේ නැහැ. ඩැනී සර් තමා හොඩතෝම ඔය ගැන දන්නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    Injury උනොත්?
    කල්ල මරේ. Insurance එකෙන් ගන්න පුළුවන් බර ගානක්. ඒක වෙනම ආතල් එකක්.

    Final ගිහින් දින්නත් මුළු tournarment එකටම එච්චර ගානක් එකෙක් ට හම්බ වෙන්නේ නැහැ. ඩැනී සර් තමා හොඩතෝම ඔය ගැන දන්නේ.

    e kiwwe ? 🤔
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Injury උනොත්?
    කල්ල මරේ. Insurance එකෙන් ගන්න පුළුවන් බර ගානක්. ඒක වෙනම ආතල් එකක්.

    Final ගිහින් දින්නත් මුළු tournarment එකටම එච්චර ගානක් එකෙක් ට හම්බ වෙන්නේ නැහැ. ඩැනී සර් තමා හොඩතෝම ඔය ගැන දන්නේ.
    ehemada. ethakota oya kusala ehema aduwe aei ban sugery walata salli na kiyala. ewata denne nadda insurance ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    OTC fan kenek nemei nam tikak amarui
    1. Lahiruwa match eken passe Mahelawa hoyanawa
    2. Dickwellaya e weddi Beef devilled ekak daala celebrate karanna uge spell eka
    3. Waniduwa match eka nisaa room eke mullata wela hangila
    4. Chamkaya ara dana shalawak hadapu see eken passe bauddaya nisa Australia walata gihin Kiri Gawayo 3k nidahas kala kiyala oke boruwata mada gahuwa. Dan kohoma hari ekek missing ( u Dick ge devilled eke )
    5. Mahelaya hoyanawa hoyanawa ne
    6. Kapu kaamata baya wela Mahelaya Duwage pitin dala lessala yanawa ( oka giya paara oka kalane ) 😂
    Mata 4 witharai bn notherune 😀
    Ela ela 😂😂
     
    • Like
    Reactions: Sandy_Fdo

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    ehemada. ethakota oya kusala ehema aduwe aei ban sugery walata salli na kiyala. ewata denne nadda insurance ?
    දෙනවා බං. උගේ කේස් එක identify කර ගන්නකොට පොර ලිස්ට් එකේ හිටියේ නැද්ද දන්නේ නැහැ. මොකක් හරි සීන් එකක් ඇති.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    බනින්නේ හැදෙන්න
    කරන්න දෙයක් නැහැ

    වනිදුව මේ ලඟදි කියනවා එයා බැටින් ඕල් රවුන්ඩ් ලු. හිතන් හිටියේ බොලින් ඕල් රවුන්ඩ් කියල නේද?
    හැබැයි ඇවිත් ගහන්නෙත් රොකට්

    ආපු වෙලාවේ ඉඳන් උඩ ගහන්න දඟලන එවුන් තමයි හිටියේ
    අර පාස්ටර් කාරය මේ පාර භානුකට මොනා කියල ඇද්ද? *** පුතා මේ පාර තෝ නොගසන් අසල්වැසියෝ මට අවමන් කරත්, පුත ඒ නිසා මෙවර නොගසන්@%$#

    ඊයේ අතේ තිබුන මැච් එක

    8 වෙනි ඕවර් එක දෙන්නේ වනිදුවට ලකුණු 15යි
    9 ඩිඩිඑස් ලකුණු 13යි
    10 වෙනි ඕවර් එක ආයෙත් දෙන්නේ වනිදුවට ලකුණු 19යි
    11 - එක ලකුණයි තික්ෂන
    12 - ලහිරු ලකුණු 2යි මැක්ස්වෙල්ට තරු පේන්න වැටෙන්නේ
    13 - පෙම් සිනා ලකුණු 9යි
    බෝල 42යි ලකුණු 61ක් ඕන
    14 වෙනි ඕවරේ ඉවරවෙනකොට 107/3 යි
    මෙතැනදී බෝල 36යි ලකුණු 51ක් ඕන

    මහේල එළියේ ඉඳන් වනිදුවට දෙන්න දෙන්න කියනවා
    ඔන්න දුන්න
    15 ඕවර් එක වනිදුවට ආයෙත් ලකුණු 19යි
    බෝල 30යි ලකුණු 32යි
    ඔන්න මු රිවුවා

    ඒ පිටම දෙනවා තික්ෂනට ලකුණු 20යි
    ඉවරයි ඉවරයි ඉවරයි

    අන්තිමට මැච් එකේ දෙවැනි වැඩිම ලකුණු ගන්නේ වනිදු 53යි

    දාපු බෝල ටික බැලුවනම් පේනවා පාන් දානවා වගේ
    ඔක්කොම ෂෝර්ට් පිච් ෆුල් ලෙන්ග්ත්
    කිසිම මොලේ ඇති එකම බොලයක්වත් නැහැ

    ලහිරු පට්ට බෝල ටිකක් දැම්ම

    තව ලකුණු 15ක් මදි
    අපේ එවුන් තව ටිකක් කල් ගියාම හැදිලා එයි බලමු

    හැබැයි තව කියන්න දෙයක් තියෙනවා
    ලංකාවේ එවුන් වැඩිපුරම පත් වල
    ග්‍රවුන්ඩ් එකේ ලංකාවේ එවුන්ට මෙල්බන්/ ගිලොන්ග් වල තිබ්බ සප් එක නැහැ
    ඒකට හේතුව ගොඩක් රැඩිකල් ගෙම්බෝ ඉන්නේ එහෙ
     
    • Like
    Reactions: batwise

    waniduwata pitch eke support eka nathuwama loku effect ekak na ban.
    balahanko rashid khan ehema. onema pitch eheka danawa support ekak nathi unath effective
    a athin baluwama theekshana hodata bowl karanawa onema pitch eheka waniduwata wada
    waniduwage hype eka witharai matanan
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    lol iye nam waniduta vededdi over dunna ekata nam ekata upades dipu eka ekava gahala pannna ona

    othana karanna tibbe mahesh and lahirugen attack karala wicket 1-2 giyama ayimath wanidu gena eka

    basic danne nahe ape master la :lol::rofl:

    Mul over ekema Warner out kala Mahesh genave hodatama guti kala tiyeddi ayimath 11 over ekedi
    m1.png

    m2.png

    Dasun shanaka heluven Annasi paduraka yavanna ona me kala gon kamata

    aduma gane uta 06/07 veni ovesr eka dunne nahe..

    ona podi ekek dannava wicket ekak giya ekagen next over ekath danna ona, uta anith team eka baya vela inne nisa
     
    Last edited:
    • Like
    Reactions: supunroxy