Aus , Eng එක Aus දිනන්න ඕනේ ....
![]()
Ai AUS dinanna ona kiyanne? Lankawata wasi ENG dinuwothAniwa. Habai 20-30 ganakin. NRR onawata wada giyath awul. Eng rate eka minus yana ganata kawanam athi.
Aus , Eng එක Aus දිනන්න ඕනේ ....
![]()
Ai AUS dinanna ona kiyanne? Lankawata wasi ENG dinuwothAniwa. Habai 20-30 ganakin. NRR onawata wada giyath awul. Eng rate eka minus yana ganata kawanam athi.
අද ඔසී දින්නොත් එයාලට ඊලග මැච් දෙක තියෙන්නේ අයර්ලන්ඩ්, ඇෆ්ගන් උන් එක්ක.Aus , Eng එක Aus දිනන්න ඕනේ ....
![]()
උඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.අද ඔසී දින්නොත් එයාලට ඊලග මැච් දෙක තියෙන්නේ අයර්ලන්ඩ්, ඇෆ්ගන් උන් එක්ක.
දෙකම ගහන්න පුළුවන්.
අද එංග්ලන්ඩ් දින්නොත් උන්ට අනිත් දෙක තියෙන්නේ අයර්ලන්ඩ්, නිව් සිලන්ඩ් එක්ක.
දෙකෙන් එකක් ගහයි අනික ෂුවර් නැහැ.
නිව් සිලන්ඩ් වලට ඉතුරු අපි එක්ක, අයර්ලන්ඩ් එක්ක සහ එංග්ලන්ඩ් එක්ක.
අපිට චාන්ස් එකක් තියෙනවද බන්?
ඔසියෝ දින්නොත් වාසි.Ai AUS dinanna ona kiyanne? Lankawata wasi ENG dinuwoth
AUS unta next thiyenne okkoma gahanna puluwan match.. ehema unot unta point 7k enawa.. ehema unot api ithuru okkoa dinanna one.. eng dinnot wasiමූ මං කියපු එකක් උඹේ ගිණුමට බැර කරලා.
උට කියන්න තියෙන්නෙ මෙච්චරයි. දැං කන්න නැති වුනාට, ලංකාවට මෙච්චර කල් හොඳට කන්න සල්ලි තිබ්බා. එහෙම පොඩි කාලෙ ඉඳලා කාපු එවුං තමා වැඩි හරියක් ක්‍රිකට් ගැහුවෙ. හොඳට තිබ්බ රටක් මේක.
නෑ නේද? එතකොට අපිට chance වැඩියි.
------ Post added on Oct 28, 2022 at 11:18 AM
සෙනසුරාදා මැච් එක ගහන්නම ඕන බන්උඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.
අපි NZ ගහනව .
Ausi ලට semi යන්න චාන්ස් වැඩි.
Naha neda..ehema unot api next 3ma gahanna oneඋඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.
අපි NZ ගහනව .
Ausi ලට semi යන්න චාන්ස් වැඩි.
ඔසියෝ දින්නොත් වාසි.
------ Post added on Oct 28, 2022 at 12:03 PM
ඉතින් බන් Ausi දින්නොත් නේ වාසි..AUS unta next thiyenne okkoma gahanna puluwan match.. ehema unot unta point 7k enawa.. ehema unot api ithuru okkoa dinanna one.. eng dinnot wasi
ඔසියෝ දිනන එක වාසි මට පෙන විදියට නම්.Naha neda..ehema unot api next 3ma gahanna one
Api NZ eka kanawa ENG AFG gahanawa kiyala mama assume kale..ඉතින් බන් Ausi දින්නොත් නේ වාසි..
අපිට ගහපු උන්ට ඊලග දෙකත් දිනන්න පුලුවන් කම තියෙද්දී උන්ව කපනවා වෙනුවට උන් එක්ක අපිට සෙමි යන්න පුලුවන්.
Nz අපිට කනවා.
ENG / NZ මැච් එකක් තියනව.
එතකොට Eng / NZ මැච් එකක් තියනව. ඕක මොකා දින්නත් උන් දෙන්න මැච් 4 ට ලකුණු 5ක් යන්නේ නෑ .
අපිට AFG එකත් ගහල ලකුණු 6ක් ගන්න පුලුවන් .

nz වලට ire එක්ක මැච් එකක් තියෙනව.. ඒක දින්නොත් උන්ට points 7ක් ගත්තෑකි අපිට පැරදුනත්එතකොට Eng / NZ මැච් එකක් තියනව. ඕක මොකා දින්නත් උන් දෙන්න මැච් 4 ට ලකුණු 5ක් යන්නේ නෑ .
------ Post added on Oct 28, 2022 at 12:11 PM
Eka thamai...apita knockout karanna lesi AUS ENGnz වලට ire එක්ක මැච් එකක් තියෙනව.. ඒක දින්නොත් උන්ට points 7ක් ගත්තෑකි අපිට පැරදුනත්
NZ ගහනව බන්. සිඩ්නි වල.Api NZ eka kanawa ENG AFG gahanawa kiyala mama assume kale..
NZ NRR wadi nisa un ekka point equel karaganna hoda na
උන්ගේ points 7 අපිට නවත්තන්න බෑ බන්. උන්ව පරද්දන එක විතරනේ කරන්න පුලුවන්.nz වලට ire එක්ක මැච් එකක් තියෙනව.. ඒක දින්නොත් උන්ට points 7ක් ගත්තෑකි අපිට පැරදුනත්
ඔව් ENG දිනන එකෙත් වාසියක් තියනව තමයි.Api NZ eka kanawa ENG AFG gahanawa kiyala mama assume kale..
NZ NRR wadi nisa un ekka point equel karaganna hoda na
NZ england match ekai ireland match ekai dinala api england walata paradunoth api eliye neඋන්ගේ points 7 අපිට නවත්තන්න බෑ බන්. උන්ව පරද්දන එක විතරනේ කරන්න පුලුවන්.
උන් ENG වලට කෑවොත් හොදයි.
------ Post added on Oct 28, 2022 at 12:20 PMඑක දිනල 5 ක් අරන් ඉදී කියල හිතමුකො.
ඔසියෝ කෑවොත් උන් උපරිම 6න් නවතිනවා තමයිNZ england match ekai ireland match ekai dinala api england walata paradunoth api eliye ne
හේදුනොත් , මැච් 4කට පස්සේ, (අපි nz ට ගහලා )Okkotoma wada awasi wage ada match eka wassata hedunot
නෑ මචං. මම හිතන්නෙ Eng දිනුවොත් තමයි වාසි. එහෙම උනොත් අපි ඉදිරි මැච් 3න් 2ක් පැරදුනත් යන්න පුලුවන් චාන්ස් ටිකක් ක්‍රියේට් වෙනව. මම මේක තව ටිකක් බලල විස්තරයක් දාන්නම්උඩට යන්න පුලුවන් එකා උඩට ගිහින් යටට යන්න ඕන එකා යටටම යන එක හොදයි බන්. Eng කෑවම . උන්ට සෙමි යන්න අමාරුයි.
අපි NZ ගහනව .
Ausi ලට semi යන්න චාන්ස් වැඩි.
ඔසියෝ දින්නොත් වාසි.
------ Post added on Oct 28, 2022 at 12:03 PM