බලපං උන්ගෙ උනුත් catch බෑවෙ. එහෙම තමයි බං ක්රීඩාව. අපේ එකෙක්ට මිස් උනොත් තමා පකයි වලලන්න හදන්නෙ මිස් වෙච්ච පළවෙනි එකවගේ.
අපි නවසීලාංකිකයි. ඒකයි තාම ත්රෙඩ් එකේ ලැගලා ඉන්නෙ.බොලට තවම ලැජ්ජා නෑනේ මේකේ ලගින්න....![]()
Bangaladesh walata ilanga match deka India and Pakඅද දිනට ප්රසාද ලකුණු සටහන පහලින්![]()

බොටත් ලැජ්ජා නැහැනේ මේ නුලටම රිප්ලයි කරන්නේ.බොලට තවම ලැජ්ජා නෑනේ මේකේ ලගින්න....![]()
kohomada PAK match eka dunnoth BAN valataBangaladesh walata ilanga match deka India and Pak![]()

උන්ගෙ බෑවෙ හෙට අනිද්දා රිටයර් වෙන්න ඉන්න පොරක්. අපේ බෑවෙ පොඩි එකෙක්බලපං උන්ගෙ උනුත් catch බෑවෙ
ඒක තමයි කියන්නේ.උන්ගෙ බෑවෙ හෙට අනිද්දා රිටයර් වෙන්න ඉන්න පොරක්. අපේ බෑවෙ පොඩි එකෙක්
thoh mage avatare wage........6 dekak gahala match eka aedala dunna wele ara reverse gahapu ekage kana palenna denna ona ekak,anika wicket ekatama ena ekata
mokada danne naha afgan walatatath wada ape NRR adu welaath 5 inne. api 6 neda wenna oni group eke. danna kawurua hari expalin karanna puluawnda?අද දිනට ප්රසාද ලකුණු සටහන පහලින්
![]()
Nrr ekata කලින් බලන්නෙ දිනපු මැච් ගාන. දිනපු මැච් ගාන සමානයි නම් තමා Nrr එක බලන්නෙ. ඇෆ්ගනිස්තාන් තාම එක මැච් එකක්වත් දිනල නෑ.mokada danne naha afgan walatatath wada ape NRR adu welaath 5 inne. api 6 neda wenna oni group eke. danna kawurua hari expalin karanna puluawnda?
Thanks macho. mama ehema ekak danagena hitiye naha. mama hithuwe point gana saman nam NRR balanawa kiyala. e kiyanne Rain eka nisa ena point wadak nadda.Nrr ekata කලින් බලන්නෙ දිනපු මැච් ගාන. දිනපු මැච් ගාන සමානයි නම් තමා Nrr එක බලන්නෙ. ඇෆ්ගනිස්තාන් තාම එක මැච් එකක්වත් දිනල නෑ.
wadak naththe naThanks macho. mama ehema ekak danagena hitiye naha. mama hithuwe point gana saman nam NRR balanawa kiyala. e kiyanne Rain eka nisa ena point wadak nadda.