2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    3A2A77C9-B33E-4C4F-9432-D9855DA4F7E6.jpeg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    IRE vs NZ match eka wessen hedunata wedak na apita NZ net run rate eka allanna be eka NZ Paradinna ona
    නෑ මචං වැස්සට සේදුනොත් ඇති. එතකොට NRR වැඩක් නෑ. Points equal නම් මුලින්ම බලන්නෙ දිනපු මැච් ගාන පස්සෙ තමයි NRR බලන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,893
    165,701
    113
    එකමත් එක රටක
    Chamika was ayin karala bowler kenek gaththa eka Ada waradiye all rounder kenek nathnam batsman kenek play karanna one oya gon Wade England match eke Kare nathiunoth hondaye.Dananjayq and Dasun e overs 4 cover karanna one.Mathews Aran giyanam England match ekata patta watinawa.😐😐😐

    Next Aus NZ match walata wahina patak nadda?🙁
    ------ Post added on Nov 1, 2022 at 8:12 PM
    චමිකයාගේ batting stats එක්ක බලද්දී තික්ෂනටත් ඌ කරන දේ කරන්න පුලුවන් බන්. SR එක 105යි .
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    World cup eke Mata pennannama Bari teams tika piliwelata
    Bangali-India-Aus-Afgan-Nz
    Favorites
    Ireland-Zim-SA-Pak-Netherland
    England lata kamathith na akamathith na🙂

    චමිකයාගේ batting stats එක්ක බලද්දී තික්ෂනටත් ඌ කරන දේ කරන්න පුලුවන් බන්. SR එක 105යි .
    Thekshanata uge batting improve karaganna puluwan spinner kenek nisa.Chamika gana Nam Katha nokara emu😐
    ------ Post added on Nov 1, 2022 at 10:02 PM

    Anna Ara gon mendata mole tikak denna one opposite team eke Enna best ma bowlerta attack karanna yanawa nitharama talent thibunata mole Nam Madi😐
    ------ Post added on Nov 1, 2022 at 10:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,893
    165,701
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ අපි main bolwers ල 5න් ගහන්න ඕනේ අද ගැහුවා වගේ.

    දසුන් බැට්ස්මන් නේ. ඌ දැනගන්න ඕනේ එතන ගහන්න අර මිලර් ගහනව වගේ .

    ප්‍රමෝද් වෙනුවට අසිත හරි නැත්නම් Vandersay දැම්මත් කමක් නෑ . කොහොම හරි over ටික අවුලක් නැතුව දාගන්න පුලුවන් සෙට් එකක් ඉන්න ඕනේ හංග හංග ඕවර් 20 දානව වෙනුවට.

    ඔසියෝ AFG එකක් නිකන් දිනලා වැඩක් නෑ . උන් දිනනවා නම් ලොකු ගානකින් දිනන්න ඕනේ.
    ඒක නිසා උන් ගහන්න ගිහිල්ල කෙළවෙන්න පුලුවන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔසියෝ AFG එකක් නිකන් දිනලා වැඩක් නෑ . උන් දිනනවා නම් ලොකු ගානකින් දිනන්න ඕනේ.
    ඒක නිසා උන් ගහන්න ගිහිල්ල කෙළවෙන්න පුලුවන්.
    මටත් හැබැයි මේකම හිතුන. උන් ප්‍රෙෂර් එකකින් ගහන්නෙ, ගහන්න ගිහිල්ල කෙලවගන්නත් පුලුවන්.
     
    Mama Nam kiyanne ape batting strength eka Wadi karaganna one Hari Haman all-rounder kenek nathi eka team ekata Loku paduwak.Dasun and Dana overs 4k cover karanna one.Dikwalla genawanam Hari okage keeping Honda nisa wasiyak ganna thibuna habaye Loku runs ganak Nam gahanne na attacking cricket ekak gahawi.😐

    මටත් හැබැයි මේකම හිතුන. උන් ප්‍රෙෂර් එකකින් ගහන්නෙ, ගහන්න ගිහිල්ල කෙලවගන්නත් පුලුවන්.
    Ape eketh ohoma thamai hithuwe.🙁
    ------ Post added on Nov 1, 2022 at 10:16 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Mama Nam kiyanne ape batting strength eka Wadi karaganna one Hari Haman all-rounder kenek nathi eka team ekata Loku paduwak.Dasun and Dana overs 4k cover karanna one.Dikwalla genawanam Hari okage keeping Honda nisa wasiyak ganna thibuna habaye Loku runs ganak Nam gahanne na attacking cricket ekak gahawi.😐

    Ape eketh ohoma thamai hithuwe.🙁
    ------ Post added on Nov 1, 2022 at 10:16 PM
    දික්වැල්ල හරියන්නෙ නෑ බං කිසිම ටැලන්ට් එකක් නෑ ඌට. බැටිං වලින් නම් මට ෂුවර් කරන්න පුලුවන් මේකෙ ධනංජය & පැතුම විතරයි, තව චරිත් වැඩිකල් යන්න කලින් හැදිල එයි කියල හිතෙනව. ඒ ඇරෙන්න වෙන මොකෙක්වත් ෂුවර් නෑ.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    denatath ENG 0.547 tiyena nisa AUS aduma lakunu 50 kin eha dinna venava neda ENG denata rate ekata genna, ENG unta thava chance apita gahala rate vedi kara ganna

    onna elakiri gananak ayata calculation ekak

    ganan hadala balanna hari gana

    AUS.png

    aparde eda IRE un thava lakunu gahu nam okay thava bahinava.. ehenam lakunu 75/80 vage dinanna ona rate hedenna :(
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Afganla mulin bat karala 160 + score ekak set karoth patta ethakota arunta 200 k chase karanawa wage thamaye.🙂
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Aye NZ Ireland match eka Ireland lsth hithana tharam easy team ekak nemeye🙂

    Ireland NZ match eka dinala Afgan Aus match ekath dinala ape ayyala eng paradunoth kohomada athal eka😋
    ------ Post added on Nov 1, 2022 at 10:50 PM
    NZ IRELAND/Netherlands tour giya ban world cup enna kalin, evagen thama oya Finn Allen,Michael Bracewell hedila ave

    mata mathaka vidiyata Michael Bracewell 100 gahuva

    ODI
    https://www.espncricinfo.com/series...vs-new-zealand-1st-odi-1303309/full-scorecard

    T20

    https://www.espncricinfo.com/series...s-new-zealand-1st-t20i-1303312/full-scorecard

    https://www.espncricinfo.com/series...s-new-zealand-2nd-t20i-1303313/full-scorecard

    https://www.espncricinfo.com/series...s-new-zealand-3rd-t20i-1303314/full-scorecard
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    denatath ENG 0.547 tiyena nisa AUS aduma lakunu 50 kin eha dinna venava neda ENG denata rate ekata genna, ENG unta thava chance apita gahala rate vedi kara ganna

    onna elakiri gananak ayata calculation ekak

    ganan hadala balanna hari gana

    View attachment 188533

    aparde eda IRE un thava lakunu gahu nam okay thava bahinava.. ehenam lakunu 75/80 vage dinanna ona rate hedenna :(

    ඔව් මාත් මේක හොඳට බැලුව. මොකද දැන් Ausi හිතන්නෙ එංගලන්තෙ අපිට අල්ලං තලන්න බලාගෙන ඉන්නෙ කියල. උන්ට අපේ මැච් එක ගැන කිසි අයිඩියා එකක් නෑ. උන් දැනටමත් පොයින්ට් 0.851ක් පස්සෙන් ඉන්නෙ. ඒ ගාන අල්ලන්නත් ඕන කොහොමත් අයිට අමතරව වැඩි වාසියක් තියෙන එංගලන්තෙ අපිට ගහයි කියල හිතෙන ගානත් අල්ලන්න ඕන. අර තරම් ප්‍රභල NZ වලට ලීඩ් එකක් තිබ්බ නම් අපිට ගහල ලොකු NRR එකක් හදාගනී කියල Ausi උන් හිතනව. ඒ නිසා උන් Do or Die ගේම් එකක් ගහන්න යන්න බැරි නෑ. ඒ නැතත් පුලුවන් උපරිමෙන් ඇටෑක් කරනව. හැබැයි Afghan උන්ට කිසි ප්‍රෙශර් එකක් නෑ. හැබැයි ඒ වාසිය අපිට එන්න ලොකු අවස්ථාවක් තියෙනව.

    NZ vs IRE මැච් එක ගැන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ ඒක ෂුවර් NZ දිනයි.

    @dilann
     
    • Like
    Reactions: dilshan87

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    wenna puluwan :rofl: :P :lol:
    හැබැයි මටත් Eng මැච් එක අපි දිනනවට වැඩිය ලොකු චාන්ස් එකක් තියෙනව Ausiල Afghanලට පරදින එක. අපේ එවුන් බයයි. ඔය විදියට අනිත් ටීම් පැරදිලා අපි Eng මැච් එකට ආවොත් මුං බය වෙලා ඕක නාගන්නව. ඔන්න Ausi මැච් එක දිනල අපිට චාන්ස් එකක් නැතුව Eng එකට ආවොත් බොහෝදුරට ගහයි :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,893
    165,701
    113
    එකමත් එක රටක
    ඔව් මාත් මේක හොඳට බැලුව. මොකද දැන් Ausi හිතන්නෙ එංගලන්තෙ අපිට අල්ලං තලන්න බලාගෙන ඉන්නෙ කියල. උන්ට අපේ මැච් එක ගැන කිසි අයිඩියා එකක් නෑ. උන් දැනටමත් පොයින්ට් 0.851ක් පස්සෙන් ඉන්නෙ. ඒ ගාන අල්ලන්නත් ඕන කොහොමත් අයිට අමතරව වැඩි වාසියක් තියෙන එංගලන්තෙ අපිට ගහයි කියල හිතෙන ගානත් අල්ලන්න ඕන. අර තරම් ප්‍රභල NZ වලට ලීඩ් එකක් තිබ්බ නම් අපිට ගහල ලොකු NRR එකක් හදාගනී කියල Ausi උන් හිතනව. ඒ නිසා උන් Do or Die ගේම් එකක් ගහන්න යන්න බැරි නෑ. ඒ නැතත් පුලුවන් උපරිමෙන් ඇටෑක් කරනව. හැබැයි Afghan උන්ට කිසි ප්‍රෙශර් එකක් නෑ. හැබැයි ඒ වාසිය අපිට එන්න ලොකු අවස්ථාවක් තියෙනව.

    NZ vs IRE මැච් එක ගැන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ ඒක ෂුවර් NZ දිනයි.

    @dilann

    • Like
    Reactions: chami2015