නාඩි වාක්‍ය සීන් එක දන්න උන් ඉන්නවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද බන් නාඩිවාක්‍ය බලනව කියන්නෙ . බම්බලපිටිය පැත්තෙ තියනව කියන්නෙ . බලංගොඩ ආනන්දමයිත්‍රී හාමුදුරුවන් ඒ ගැන කියලත් තියනවලු . මොකක්ද මේ සීන් එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,700
    68,071
    113
    Issara hitapu rishiwaru predict karala liyapu system ekak.purusha lakshana 2k or ita wada tiyena aya gena issarahata predict karala liyapu ekak.liyala kiyanne personal letter wage lokuwata liyala ne.eka system ekak.ekin eka parts match karala story ekak hadanawa.godak accurate.but e liyapu ewa indiawe 80% witara puchala tiyenne.ituru ewalin tama oya enne.dan nan fb eke details ehema balala mix karala story hadala denawa lankawe nan.but oka real system ekak issara tibba
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,700
    68,071
    113
    samahara unta hariyata kiyawenawa.. samahara unta nam amuulika boru kiyawenne.. ane manda ban..
    un ahana prashna walin details tikak expose wenawa,. eth un ewain ahuwenne nethi set ekakuth kiyanwa..
    Indiawe tiyenawa prashna ahanne nethi.prashne hitanna kiyala witarak uttare dena system ekak.lankawe tiyenne agasthya nadi system eka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔතන අතීතය ගැන කියන දේවල් ඇත්ත ගොඩක් උන්ට..
    අනාගතේ ගැන නම් බොරු බාගයක් විතර.
    මම ගිහින් නෑ.. දන්න උන් ගිහින් තියෙනවා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මම දන්නා කෙනෙක් ඔතනට ගිහින් විවාහය ගැන අහල
    ඉතින් පිටු 2ක් 3ක් ප්‍රින්ට් කරලා දීලා තියනවා
    එකේ ඉතින් බහු බුත ගොඩක් අස්සේ
    marry කරන්න ලැබෙන කෙනාගේ
    නමේ අකුරු මේවා මේවා කියල අකුරු 3ක් 4ක් වගේ තිබ්බා
    රස්සාව ගිණුම් වලට සම්බන්ද එකක් කියලා තිබ්බා

    අපිත් ඉතින් යාළුවාට ඒ දවස් වල contact තිබුන අයගෙන් තොරතුරු හරියන අය බලලා මෙයා වෙන්න ඇති
    මෙයා වෙන්න ඇති try කරපන් කියලා උනන්දු කළා

    අන්තිමට marry කලේ ඒ කොළ වල තිබ්බ දේ වලට කිසිම සම්බන්දයක් නැති කෙනෙක්

    ඉන්දියාවෙන් ආවේ කියලා රැවුල කොන්ඩේ වවාගෙන
    සරම් ඇඳගෙන සෙට් එක ඉන්නවලු
    මට නම් හිතෙන්නේ බොරුවක් කරන්නේ කියලා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950

    ඉතින් හොඳයිනේ බං?
    මගේ ක්‍රෂ් එකක් ඉන්නවා!
    කාට හරි සල්ලි දීල එයාගේ විස්තර නාඩි වාක්‍යයකින් කියවගන්න පුළුවන්නේ
    මගේ අනාගත බිරිඳ එයයි කියල.
    ඊට පස්සේ අපිට දරුවෝ තුන්දෙනෙක් හම්බ වෙනවා කිව්වහම එයාගේ යටිහිතට ඒක බහිනවනේ!
    මගේ කුපාඩිකමටද දන්නේ නැහැ ඔය වගේ ඒවා තමයි ඔළුවට එන්නේ!
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,319
    4,681
    113
    man oka gena kiala tianawa ai type kranna ba. thread hoyagena kiawanda. its not fake but more of an ever evolving science prediction
     
    • Like
    Reactions: Cenon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,907
    23,596
    113
    මටත් ඕක හොයන්න ඕනෙ. සමහරු කියනවනෙ නමේ අකුරක්වත් අහන් නැතුවත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ නම වගේ ඒවා කියනව කියල
     
    • Like
    Reactions: Cypress

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මටත් හිතෙන්නේ ලංකාවේ නාඩි වාක්ය බොරු කියලා..අතීතය ගැන කියන දේවල් හරි ගිහින් අනාගතේ ගැන කියන දේවල් වැරදෙනවා කියන්නේ අමනුස්සයෙක්ගේ සීන් එකක්... අමනුස්සයෙක්ගෙන් තමයි විස්තර දැනගන්නේ... බූතයෙක්..:eek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,514
    1
    62,331
    113
    Mother Earth
    මම අහල තියෙනවා ගෑණු අය නාඩි අනාවැකි බලන්න ගියාම එයාලගේ නිමිත්ත බලන්න ඕන කියල සාය උස්සල චු එක බලනවලු. 🧐
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ammage nama tattage nama ehema hariyata kiyanawa . othanata giyama section welata bedala kolayak denawa eke thiyena eka eka section ekata adala dewal ex - marriage , education , job , parents . apita kamathi ewa slect karaganna puluwan . ekakata 3000k wage ganak gannawa mm hithanne api select karana ekata adalawa kiyanawa . mm danna kellek giya . marriage eka gana ahanna . yaluwela hitapu kollage namata samana namak kiyanawa habai thawa nam godak ekka . habai dennm e afr eka ne

    මම අහල තියෙනවා ගෑණු අය නාඩි අනාවැකි බලන්න ගියාම එයාලගේ නිමිත්ත බලන්න ඕන කියල සාය උස්සල චු එක බලනවලු. 🧐
    boru
    ------ Post added on Nov 17, 2022 at 8:22 AM

    මටත් හිතෙන්නේ ලංකාවේ නාඩි වාක්ය බොරු කියලා..අතීතය ගැන කියන දේවල් හරි ගිහින් අනාගතේ ගැන කියන දේවල් වැරදෙනවා කියන්නේ අමනුස්සයෙක්ගේ සීන් එකක්... අමනුස්සයෙක්ගෙන් තමයි විස්තර දැනගන්නේ... බූතයෙක්..:eek:
    mekanm matat wela thiyenawa . battaramulle patte dial ekk kare
    ------ Post added on Nov 17, 2022 at 8:23 AM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඉතින් හොඳයිනේ බං?
    මගේ ක්‍රෂ් එකක් ඉන්නවා!
    කාට හරි සල්ලි දීල එයාගේ විස්තර නාඩි වාක්‍යයකින් කියවගන්න පුළුවන්නේ
    මගේ අනාගත බිරිඳ එයයි කියල.
    ඊට පස්සේ අපිට දරුවෝ තුන්දෙනෙක් හම්බ වෙනවා කිව්වහම එයාගේ යටිහිතට ඒක බහිනවනේ!
    මගේ කුපාඩිකමටද දන්නේ නැහැ ඔය වගේ ඒවා තමයි ඔළුවට එන්නේ!
    honda adahasak
    uthsaha karala balala
    apitath kiyanna
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,936
    3,408
    113
    boru bn owa. butayek badan inne. etakota wartamane atite. nam gam kiyanna puluwan aruta balagena enna puluwan hinda. anagathe kiyanna ba wechcha nathi deyak hinda. :yes: