මම මේකෙ after A/l Nvq course ( වැඩිය අධ්‍යාපන සුදුසු කම්එ ඉල්කලන්ක්නෙ නැති එකක්) කරන්න ඉන්නෙ ජනවාරි වල තමා පටන් ගන්නවා කියලා තියෙන්නෙ.
මේකෙ නේවාසිකාගාර පහසුකම් තියෙනවද course කරන ලමයින්ට සහ fee එකක් අය කරනවද?
Apply කරන විදි ගැන නම් youtube එකේ තියෙනවා hostel ගැන සදහනක් නෑ..
දැන් application දැම්මොත් මේ මේ ජනවාරි ගොඩට සෙට් වෙන්න පුලුවන්වෙයීද
ඇතුලට ගන්නත් test එකක් තියෙයිද? දන්න කෙනෙක් කියන්නකෝ....