සාගර University එක ගැන දන්න අය එන්නකො

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    මම මේකෙ after A/l Nvq course ( වැඩිය අධ්‍යාපන සුදුසු කම්එ ඉල්කලන්ක්නෙ නැති එකක්) කරන්න ඉන්නෙ ජනවාරි වල තමා පටන් ගන්නවා කියලා තියෙන්නෙ.

    මේකෙ නේවාසිකාගාර පහසුකම් තියෙනවද course කරන ලමයින්ට සහ fee එකක් අය කරනවද?

    Apply කරන විදි ගැන නම් youtube එකේ තියෙනවා hostel ගැන සදහනක් නෑ..

    දැන් application දැම්මොත් මේ මේ ජනවාරි ගොඩට සෙට් වෙන්න පුලුවන්වෙයීද

    ඇතුලට ගන්නත් test එකක් තියෙයිද? දන්න කෙනෙක් කියන්නකෝ....😶‍🌫️🥺
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Apptitude test තියේ, ලක්ෂ 3ක්ද කොහෙද ගත්තා ඉස්සර. හොස්ටල් තියේ මතක විදිහට තංගල්ල එකේ.
    ලක්ෂ තුනක් කජු ඇටද කොස් ඇටද...
    Nvq වලට😬 මන් පනිනවා මුහුදේ මදැයී කොලා....
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං දන්නා පොරක් කරා management කොලඹ ඌ බෝඩිමක හිටියේ බං හොස්ටල් නැද්ද කොහෙද
    ඌ නං test එකක් ලිව්වා ඒකෙන් පාස්උනා
     
    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    Uba course eka karana thena anuwa hostel thiyenawada nadda kiyala theeranaya wenawa
    Mattakkuliya & Tangalle hostel thiyenawa
    Issaranam podi ganan course walata gatthe
    30,000-60,000/- Athara gaak thama giye
    Dan course fee ekak ganne nathi kathawakuth kiyanawa
    Uba call ekak deela balapan
    Samahara courses hema thenama na

    Example: Underwater welding and cutting thiyenne tangalle vitharai

    මං දන්නා පොරක් කරා management කොලඹ ඌ බෝඩිමක හිටියේ බං හොස්ටල් නැද්ද කොහෙද
    ඌ නං test එකක් ලිව්වා ඒකෙන් පාස්උනා
    E machan degree level.
    Mu hoyanne qualification adu NVQ level course ekak
    ------ Post added on Nov 21, 2022 at 11:45 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Uba course eka karana thena anuwa hostel thiyenawada nadda kiyala theeranaya wenawa
    Mattakkuliya & Tangalle hostel thiyenawa
    Issaranam podi ganan course walata gatthe
    30,000-60,000/- Athara gaak thama giye
    Dan course fee ekak ganne nathi kathawakuth kiyanawa
    Uba call ekak deela balapan
    Samahara courses hema thenama na

    Example: Underwater welding and cutting thiyenne tangalle vitharai

    E machan degree level.
    Mu hoyanne qualification adu NVQ level course ekak
    ------ Post added on Nov 21, 2022 at 11:45 AM
    Nvq වල aptitude test නැද්ද බං අර එන්ජින් කෝස් එකේ සේරම ඩොක්යාඩ් එකේ වැඩ වටින කොස් එකක් තමා
     
    ~PANDA~

    Junior member
  • Apr 18, 2013
    59
    26
    18
    ඉ.සා.මු.ඇ.
    Nvq වල aptitude test නැද්ද බං අර එන්ජින් කෝස් එකේ සේරම ඩොක්යාඩ් එකේ වැඩ වටින කොස් එකක් තමා
    Hariyatama danne na machan
    Habai certificate course walata issaranam interview ekak thibbe
    Diploma ekatanam test ekak tiyenawa man hithanne
    Dockyard training eka watinawa thama
    Thama wayasa aduinam CDC aran sail karapan
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hariyatama danne na machan
    Habai certificate course walata issaranam interview ekak thibbe
    Diploma ekatanam test ekak tiyenawa man hithanne
    Dockyard training eka watinawa thama
    Thama wayasa aduinam CDC aran sail karapan
    ඒක outboard බං මං හිතන්නේ ඒකට cdc බැයිද කොහෙද
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට