Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    John Cena Reaction GIF by WWE
     
    • Haha
    Reactions: Stimulus mind

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,779
    1
    15,050
    113
    150 ගහපු එකාට අවුරුදු 20යි. මේවගේ Talent ලංකාවෙ දැන්නම් මලාට හම්බෙන්නෙ නෑ. Born Again ඉන්නකන් කොහොමත් බෑ. 😅

    මිලියන දෙකේ Talent Pool එකෙන් 313ට බේරගත්ත ඇති 🤪
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,794
    54,210
    113
    Colombo
    අරූ 162ක් ගහල නේද ? අපේ උන්ට බඩු ගහන්න විතරයි වගේ ටැලෙන්ට් එක තියෙන්නෙ.තම්බිත් ඇවිල්ල ඇරල යනව :lol:

    ada pathum and kusal gahuve nathnam 250 gahanne nahe :P

    අපේ හුත්තල බිංදුවට අවුට් උනත් හෙට පේජ් කාරයො ටික .... අනේ එයා... අඩෝ වනියා.... ඊලඟ සැරේ වැරදි හදාගෙන යමු මචන් ... කියල පෝස්ට් දාල රෙදි හෝදනව :lol:
    ------ Post added on Nov 30, 2022 at 6:40 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ උන්ට overs 50 ක් එක දිගට ෆීල්ඩ් කරන්න අමාරුයි බං මේ තියන ආර්ථික , සමාජ, දේශපාලන ප්‍රශ්න එක්ක.

    ටික කලෙකට හරි අපිට overs 30 ක් ෆීල්ඩ් කරලා ඊළග දවසේ ඊළග 20 ඉල්ලා ගන්න බැරි ද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අරූ 162ක් ගහල නේද ? අපේ උන්ට බඩු ගහන්න විතරයි වගේ ටැලෙන්ට් එක තියෙන්නෙ.තම්බිත් ඇවිල්ල ඇරල යනව :lol:



    අපේ හුත්තල බිංදුවට අවුට් උනත් හෙට පේජ් කාරයො ටික .... අනේ එයා... අඩෝ වනියා.... ඊලඟ සැරේ වැරදි හදාගෙන යමු මචන් ... කියල පෝස්ට් දාල රෙදි හෝදනව :lol:
    ------ Post added on Nov 30, 2022 at 6:40 PM
    අපිට හෙනම ගහලා තියෙන්නේ මේ 2000න් පස්සේ ඹලුව එලියට දාපු ලන්ත පකයි ටික මේ වේසාවන්ව හුරතල් කරන එක තමයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,794
    54,210
    113
    Colombo
    අපිට හෙනම ගහලා තියෙන්නේ මේ 2000න් පස්සේ ඹලුව එලියට දාපු ලන්ත පකයි ටික මේ වේසාවන්ව හුරතල් කරන එක තමයි

    සිරා බන් :(
     
    • Like
    Reactions: War Fighter

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    17.6 M Nabi to Mendis, OUT
    Gone this time! Full delivery just outside off stump and Mendis' eyes light up. He tries to heave it over deep mid wicket but the length is too full to get underneath it. The ball clinks off the toe end of the bat and arrows towards deep mid wicket, where Rashid does the rest
    Kusal Mendis c Rashid Khan b Mohammad Nabi 67 (61b 8x4 1x6 ) SR: 109.83