Janashakthi insurance chairman driving Toyota camri , Is this guy such a greedy man ?
Chairman nemei ne...director kenek
Janashakthi insurance chairman driving Toyota camri , Is this guy such a greedy man ?
Ai ban Brian Thomas hamba wenna yanawa kiyala wife tai uge office eke wada karan පොරටයි කියලා gihilla thiyenne. එහෙමනම් ittin මළ ගෙදරක feunral ekakata yanawa kiyala නේ yanna ඕනේ.![]()
පිටිපස්සෙ ඉදන් gun එකක් point කරල බලෙන් ඩ්‍රයිව් කරගත්ත වෙන්න පුලුවන්. ඇතුලෙ cctv නැති නිසා සාක්ෂි නෑ. එදා ගොඩක් funerals තිබ්බත් කිවුවනෙ. ඒ නිසා ලේසියෙන් මනුස්සයට මිනිස්සුත් එක්ක ආපහු එලියට යන්න පුලුවන්.
අත් දෙක බැදගත්තට පස්සෙ බෙල්ලට wire tie එකක් දාන එකක් මහ දෙයක් නෙමේනෙ. අනික wire tie පාවිච්චි කරල කියන්නෙ අනිවාර්‍යෙන් මරපු එකා wire tie අරන් ඇවිත්. නිකන් කුඩ්ඩෙක් වෙන්න බෑ ඒ නිසා.
වාහනේ gps වෙන්න ඕනෙ බලල තියෙන්නෙ. ගොඩක් වාහන වල දැන් gps තියෙනව. සමහර sources වල වාහනේ gps කියද්දි ටීවී එකේ තමයි ෆෝන් එකෙන් කියල කිවුවෙ. ලංකාවෙ මීඩියා ඔය වගේ පොඩි ඩීටේල්ස් නන් සෑහෙන්න බොරු කරනව.
අනික මම කිවුව වගේ වයිෆ් දැනන් ඉදල තියෙනව මොකක් හරි අවදානමක් ගැන.
------ Post added on Dec 18, 2022 at 6:53 PM
පොලිසියෙන් කියලා තිබ්බෙ අද බ්‍රයන් තෝමස්ට එන්න කියලා මෑසෙජ් එකක් එවලා තිබ්බට ඌ එදා ගෙදරින් එලියට ගිහින් නෑ කියලා. එතකොට?? බ්‍රයන් තෝමස් සින් එක බොරුවක් වෙනවා නේ බන්.
ah ehenam pora thama, u gedara idala wena ekek yawanna athi.
Meh deka debunk karannam mama.මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්
මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.
දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?
පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්

අඩෝ මේක කොහොමද බං කරන්නේ? මේකෙන් lication විතරද බලන්න පුළුවන්? වෙනම සල්ලි දීලා ගන්න ඕනද?Icloud Family, meken Devices tike location sharing on karan innavnam puluwan..
කාර් එකේ ඇගිලි සලකුනු තිබිලා නැද්ද?
කාර් එකේ dash cam එකක් තිබිලා නැද්ද?
අඩෝ මේක කොහොමද බං කරන්නේ? මේකෙන් lication විතරද බලන්න පුළුවන්? වෙනම සල්ලි දීලා ගන්න ඕනද?
Youtube වීඩියෝ එකක් වත් නැද්ද?
අම්මට හුඩු.. යකෝ car එක ඇතුලේ gan ban එකක් වත් දාලද?ඔෆිස් එකෙන් හොයන්න ගිය හාදයා එකෙන්ම තමා අරන් ගිහින් තියෙන්නෙ එකෙ ඇගිලි සලකුනු 14ක් තිබිලා
අම්මට හුඩු.. යකෝ car එක ඇතුලේ gan ban එකක් වත් දාලද?
14 ක් තියෙනවා කියන්නේ මැරුණ පෝරයි, ගිය hadayai අයින් කලාම තව 4 ක ගේවත් තිබිලා නේ?
samanyen salli thiyena minissu langa apple devices 1k newei thiyenne. iPhone, iPad, Mac okkoma wage thiyenawa. ehema unama, ekama apple id eka thamai use karanne anith devices walath. iPad eka wage godak welawata password eka gedara miniussu dannawa, mokada ewa anith ayath samahara welawata use karana hinda. ehema unama oka track karanna puluwan lesiyenma. Amuthu case ekak na eke nam.මේ තියරි එක නන් මගෙ ෆික්ශන් එකක්...මෙහෙම වෙන්නත් පුලුවන්
මට හිතෙන්නේ පවුලේ එක්කෙනෙක් ප්ලැන් කරා කියල , සමහරවිට වයිෆ්.
දැන් වයිෆ් නෙද පෝන් එක ට්‍රැක් කලා කියන්නේ...ඇපල් අයිඩී එක නැතුව එහෙම ට්‍රැක් කරන්න පුලුවන්ද ? මනුස්සයගේ ඇපල් අයිඩී එක වයිෆ් ගාව තියෙන්නෙ මනුස්සය ගැන සැකයක් තිබ්බ හින්දා වෙන්න බැරිද ? අනික මරන තර්ජන මුකුත් නැතුව ගෙදරින් හවස 2ට ගිය මනුස්සය ගැන හවස 6-7 වෙද්දි හොයන්න තරන් මොකක්ද තිබ්බ සැකය ? අනික වයිෆ් මෙයා මිසින් කියල දන්වල තිබ්බෙ දිනෙශ් ගෙ යාලුවෙක්ට. එහෙම යාලුවෙක් එක්ක එකතු වෙලා පෝන් එක ට්‍රැක් කරල බලල හොයා ගෙන යන්න තරන් මොකක්ද තිබ්බ අවුල ?
පවුල අතුලෙම ටිකක් හෙව්ව නන් හොදයි , පොරගේ කසාද ජීවිතේ එහෙම.මට නන් එතන තමයි ශුවර් නත්තෙ
he is not the chairman of janashakthi insurance.he is the MD of first capital and a director of janashakthi insurance .not greedy. they are such simple people.his elder brother drives a leaf.Janashakthi insurance chairman driving Toyota camri , Is this guy such a greedy man ?